Jaathi
අහස සූරන
මහා දාගැබ
දෙව්බඹුන්ට සේ
වැන්ද ජාතිය
අහස සූරන
මහා දාගැබ
දෙව්බඹුන්ට සේ
වැන්ද ජාතිය
මුහුද පරයන
විසල් දිය කඳ
එකට එක්කොට
බැන්ද ජාතිය
මුහුද පරයන
විසල් දිය කඳ
එකට එක්කොට
බැන්ද ජාතිය
බණක් අහගෙන
මසක් කාගෙන
නිවන් සැපක් ගැන
දුක් වෙච්ච ජාතිය
බණක් අහගෙන
මසක් කාගෙන
නිවන් සැපක් ගැන
දුක් වෙච්ච ජාතිය
බොක්කෙ තියලා
රැක්ක බුදු බණ
ඇමට දාලා
බාපු ජාතිය
බොක්කෙ තියලා
රැක්ක බුදු බණ
ඇමට දාලා
බාපු ජාතිය
සාධු සාධු සා...
සාධු සාධු සා
සාධු සාධු සාධු සාධු සා. තව එකක්
සාධු සාධු සා...
සාධු සාධු සා
සාධු සාධු සාධු සාධු සා
නින්ද අහවර
කරල රාවණ
එයිද බල බල
ඉන්න ජාතිය
නින්ද අහවර
කරල රාවණ
එයිද බල බල
ඉන්න ජාතිය
රෙද්දෙ රෙවුනට
බෙට්ටෙ කැටයම
හරි ද වැරදි ද
හොයපු ජාතිය
රෙද්දෙ රෙවුනට
බෙට්ටෙ කැටයම
හරි ද වැරදි ද
හොයපු ජාතිය
සතිය යන කොට
සබ්බ සකලම
හිතින් මකලම
දාපු ජාතිය
සතිය යන කොට
සබ්බ සකලම
හිතින් මකලම
දාපු ජාතිය
හන්දි ගානේ
කාපු කිරිබත
ගුඩුස් ඇර ඇර
උන්නු ජාතිය
හන්දි ගානේ
කාපු කිරිබත
ගුඩුස් ඇර ඇර
උන්නු ජාතිය
යසයි යසයි යසයි
යසයි යසයි යසයි
යසයි යසයි යසයි යසයි යසයි
රහට දුන්නම
වහත් බිව්වම
තාම දන්නෙ නෑ
අපි බීපු ජාතිය
රහට දුන්නම
වහත් බිව්වම
තාම දන්නෙ නෑ
අපි බීපු ජාතිය
මට නං පුදුම
යහතින් තාම
ඉන්න එකමමයි
මෙහෙව් ජාතිය
අපිටත් පුදුම
යහතින් තාම
ඉන්න එකමමයි
මෙහෙව් ජාතිය
සාධු සාධු සාධු සාධු සාධු සා.ධු
සාධු සාධු සාධු සාධු සාධු සා
යසයි යසයි යසයි යසයි යසයි යසයි යසයි.
යසයි යසයි යසයි යසයි යසයි යසයි යසයි.
සාධු සාධු සා
මහා දාගැබ
දෙව්බඹුන්ට සේ
වැන්ද ජාතිය
අහස සූරන
මහා දාගැබ
දෙව්බඹුන්ට සේ
වැන්ද ජාතිය
මුහුද පරයන
විසල් දිය කඳ
එකට එක්කොට
බැන්ද ජාතිය
මුහුද පරයන
විසල් දිය කඳ
එකට එක්කොට
බැන්ද ජාතිය
බණක් අහගෙන
මසක් කාගෙන
නිවන් සැපක් ගැන
දුක් වෙච්ච ජාතිය
බණක් අහගෙන
මසක් කාගෙන
නිවන් සැපක් ගැන
දුක් වෙච්ච ජාතිය
බොක්කෙ තියලා
රැක්ක බුදු බණ
ඇමට දාලා
බාපු ජාතිය
බොක්කෙ තියලා
රැක්ක බුදු බණ
ඇමට දාලා
බාපු ජාතිය
සාධු සාධු සා...
සාධු සාධු සා
සාධු සාධු සාධු සාධු සා. තව එකක්
සාධු සාධු සා...
සාධු සාධු සා
සාධු සාධු සාධු සාධු සා
නින්ද අහවර
කරල රාවණ
එයිද බල බල
ඉන්න ජාතිය
නින්ද අහවර
කරල රාවණ
එයිද බල බල
ඉන්න ජාතිය
රෙද්දෙ රෙවුනට
බෙට්ටෙ කැටයම
හරි ද වැරදි ද
හොයපු ජාතිය
රෙද්දෙ රෙවුනට
බෙට්ටෙ කැටයම
හරි ද වැරදි ද
හොයපු ජාතිය
සතිය යන කොට
සබ්බ සකලම
හිතින් මකලම
දාපු ජාතිය
සතිය යන කොට
සබ්බ සකලම
හිතින් මකලම
දාපු ජාතිය
හන්දි ගානේ
කාපු කිරිබත
ගුඩුස් ඇර ඇර
උන්නු ජාතිය
හන්දි ගානේ
කාපු කිරිබත
ගුඩුස් ඇර ඇර
උන්නු ජාතිය
යසයි යසයි යසයි
යසයි යසයි යසයි
යසයි යසයි යසයි යසයි යසයි
රහට දුන්නම
වහත් බිව්වම
තාම දන්නෙ නෑ
අපි බීපු ජාතිය
රහට දුන්නම
වහත් බිව්වම
තාම දන්නෙ නෑ
අපි බීපු ජාතිය
මට නං පුදුම
යහතින් තාම
ඉන්න එකමමයි
මෙහෙව් ජාතිය
අපිටත් පුදුම
යහතින් තාම
ඉන්න එකමමයි
මෙහෙව් ජාතිය
සාධු සාධු සාධු සාධු සාධු සා.ධු
සාධු සාධු සාධු සාධු සාධු සා
යසයි යසයි යසයි යසයි යසයි යසයි යසයි.
යසයි යසයි යසයි යසයි යසයි යසයි යසයි.
සාධු සාධු සා
Credits
Writer(s): Pasan Tilakawardana, Chinthaka Jayakody, Damith Welikala
Lyrics powered by www.musixmatch.com
Link
© 2025 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.