FREEDOM SONG - නිදහසේ ගීතය | අරගලය |Aragalaya

ආයුබෝවන්!
උතුරු උතුරු මැදින් දකුණු ඌව පිරිසක්
වයඹ නැගෙනහිරින් සබරගමුවේ මිනිසත්
මධ්ය කඳුකරයෙන් බස්නාහිරට ඇදුන පිරිසක්
රටම යන්න කිව්වේ නැති උන්ට සිරසක්

තුක් මට උඹලා හිරිකිතයි තිරිහන්
දුක් ඛිත මරණ දැකලා මට අරහං
මොක් පුර සුවය ලැබිලා උන් නිවී යන් අම්මට
හුක් මැති ඇමැති ජනපතිල මැරියං

FUCK උන රටක කෝ නිවනක් කොහෙද?
Block Lock උන රටක මොක් කරමු අපි හෙට
Knock Knock කර දොරට දුප් පලයන් එලියට
වත් කරමු රත් කරමු කිරිබත් හෙට

Freedom - අපට උඹලගෙන් ඕනේ
Freedom - අද හොයනවා අපි
Freedom - අපට නැති කලේ උන්
Freedom - දැන්වත් පල රට අපට
දීලා - Let's get rid of em
මීට - සදාදරණීය
ශ්රී ලං - කා මෑණිගෙ අපි
Freedom
Freedom - අපට උඹලගෙන් ඕනේ
Freedom - අද හොයනවා අපි
Freedom - අපට නැති කලේ උන්
Freedom - දැන්වත් පල රට අපට
දීලා - Let's get rid of em
මීට - සදාදරණීය
ශ්රී ලං - කා මෑණිගෙ අපි
Freedom

ඇසිදිසි අපිට නැත හොදි දිවි නසී
රෙදිපිළි නැත හිස් වෙලාද කුස්සි
හෙට තෙල් නැත වෙන් කරලා රා.සේ.පි
පරම්පරා වඳවෙලා යන්න රාජ ගෑනුන්ගේ මහන්න ඕන
Pussy...

රාජ පුතාලා රටම කාලා
රුපියලට හුකෝල බඩට ගහල
අපි කොටෝල බේද දාලා දාල
ගාල නාල රීලා දැන් රටටම කෙලෝල

පාස්කු Bomb Location අවුරුදු තුනයි
Covid Isolation අවුරුදු දෙකයි
Hyper Inflation පටන් ගත්තා විතරයි
Duration Temptation Vacation Salvation
අපිට සිහිනම විතරයි
Gas Station Devastation Starvation
අපිට උරුමයි

මගේ නම Hector මගේ නැහැ Vector
Sri Lankan Cannibal Lector Dictator
අපේ Nectar බීපු විස්තර
පුටුවට චූලෝදර ඇරගත්තේ මහෝදර
එකට රටම කෑවෙ රාජපක්ෂ සහෝදර

Freedom - අපට උඹලගෙන් ඕනේ
Freedom - අද හොයනවා අපි
Freedom - අපට නැති කලේ උන්
Freedom - දැන්වත් පල රට අපට
දීලා - Let's get rid of em
මීට - සදාදරණීය
ශ්රී ලං - කා මෑණිගෙ අපි
Freedom
Freedom - අපට උඹලගෙන් ඕනේ
Freedom - අද හොයනවා අපි
Freedom - අපට නැති කලේ උන්
Freedom - දැන්වත් පල රට අපට
දීලා - Let's get rid of em
මීට - සදාදරණීය
ශ්රී ලං - කා මෑණිගෙ අපි
Freedom

සාමකාමී නිහතමානී ජනහිතකාමී අරගලයක
දහදිය ලැබූ ජය පෙරමු සවුදිය හැබැයි තාමත් බොරයි දිය
Tom Cruise ගැහුවෙ Mission Impossible
ලංකාව කළේ අරගලය Possible
Vision Mission එකක් එක්ක අපි වෙමු responsible
අපි පෙන්වූයේ අපේ බලය unstoppable
Incredible hulk වගේ කළ දේ phenomenal
Astronomical
අපේ යකඩ කොල්ලො කෙල්ලෝ ටික
Invincible

උතුරු උතුරු මැදින් දකුණු ඌව පිරිසක් - එයී
වයඹ නැගෙනහිරින් සබරගමුවේ මිනිසත් - එයී
මධ්ය කඳුකරයෙන් බස්නාහිරට ඇදුන පිරිසක් - එයී
රටම යන්න කිව්වේ නැති උන්ට සිරසක්



Credits
Writer(s): Sandun Hector Clement
Lyrics powered by www.musixmatch.com

Link