Hith Mandare

මගේ දුකට හිත ලගට
සෙනෙහසින් ලංවෙන්න
මා කියන හැමදෙයක්ම
ඉතින් අහගෙන ඉන්න

කදුල පේවී හිතට
සිනාසී දුර යන්න
නුබම තරුවක් වෙලා
මගෙ හිත ලග ඉන්න

ඉතිරිද තනු නුබගේ
ඉඩකඩ ලැබුනද අකුරට නෙතු මානේ
හිමිවුනු අපි ආයේ
ලියමුද අහසක් වෙන්නට සද කාමේ



Credits
Writer(s): Buddhi Sandeepa, Deepika Fernando
Lyrics powered by www.musixmatch.com

Link