Pathum Vimanata

පැතුම් විමනට දොර හැර
සුසුම් සංකා දුරළන
ආදරය මිස ආදරයට
වෙනත් උපමා කුමටද

දසන්තෙම මල් පූදින
වසන්තේ පිළිරුව නුඹ
ජීවිතෙන් ජීවිතය පසිඳින
නුඹයි ප්රේමයෙ දෙව්රුව

ගිමන්කල එන දවසක
පරවේවි මල් දස අත
මිලින නොවනා සදහට
එකම මල මට නුඹ මය



Credits
Writer(s): Amila Thenuwara
Lyrics powered by www.musixmatch.com

Link