Ridaweema Siyum

රිදවීම සියුම් - ඇඟවීම සියුම්
පාරනා තරම් ළබැඳුම්
සැඟවීම් සියුම් - නොකියාම හැඟුම්
මේ ප්රේමනීය ගැරහුම්

දුර ඈත ඉඳන් - කවිකාර කියුම්
මුව දෑත බැඳන් - හරි කියුම් කෙරුම්
දුර පාර හැඩයි - ඒ වුනත් හඬයි
මේ වේදනාව හැමදාම ගලයි
රිදවීම සියුම් - ඇඟවීම සියුම්
පාරනා තරම් ළබැඳුම්
සැඟවීම් සියුම් - නොකියාම හැඟුම්
මේ ප්රේමනීය ගැරහුම්

උණුසුමේ වෙලෙමින් - ළඟ ළඟ දැවටුම්
ඉඳහිටක වුනත් ගෙරවුම් රැවුම්
හැමදාම වසී - එනමුත් බොරවෙයි
මේ ලෙංගතු කම සසැලෙයි එතරම්

රිදවීම සියුම් - ඇඟවීම සියුම්
පාරනා තරම් ළබැඳුම්
සැඟවීම් සියුම් - නොකියාම හැඟුම්
මේ ප්රේමනීය ගැරහුම්



Credits
Writer(s): Wajira Mahakanumulla
Lyrics powered by www.musixmatch.com

Link