Kandulu Katayam (feat. Thilina Ruhunage)

කදුලු කැටයම් - කතා අහුරන්
මගේ හැගුමන් - නුබේ වෙනකම්
බලා ඉන්නම්
දරා ගන්නම්
සසර මග හමුවෙමු අපී...

හිනාවෙන්නම දන්නැතී
කදුලු ලස්සන නැතුවැතී
නිසල සයුරක
බිදෙන රළකට
කුණාටුව සැර වැඩි ඇතී

ආදරේ හැඩ දන්නැතී
සුසුම් තනිකඩවම ඇතී
ලගින් හිටියට
ගතින් බැදුනට
හිතේ අයිතිය මට නැතී.



Credits
Writer(s): Rachitha Wakista
Lyrics powered by www.musixmatch.com

Link