Thuheena Dewal

නැවතුනේ හිත නැවතුනේ
හිතනවා නම් ආදරේ

හිමිවුනේ මට හිමිවුනේ
හිමිනොවූ ජීවිතේ

තුහින දේවල් මැකෙනවා නම්
හිත ගියාදෙන් නුඹ මගේ නම්

තුහින දේවල් මැකෙනවා නම්
හිත ගියාදෙන් නුඹ මගේ නම්

කියවුනේ නෙතු අතරමේ
කියනවා නම් ප්රේමයේ
ඇහැරුනේ මට ඇහැරුනේ
තප්.පරයක මා නුඹේ

හිත හිතා මම නුඹ ගැන හිත හිතා
නැවතිලා මම සිහිනයක නැවතිලා

තුහින දේවල් මැකෙනවා නම්
හිත ගියාදෙන් නුඹ මගේ නම්

තුහින දේවල් මැකෙනවා නම්
හිත ගියාදෙන් නුඹ මගේ නම්

නැවතුනේ හිත නැවතුනේ (හිතනවා නම් ආදරේ)
හිතනවා නම් ආදරේ (හිමිවුනේ මට හිමිවුනේ හිමිනොවූ මට ජීවිතේ)

තුහින දේවල් මැකෙනවා නම්
හිත ගියාදෙන් නුඹ මගේ නම්

තුහින දේවල් මැකෙනවා නම්
හිත ගියාදෙන් නුඹ මගේ නම්



Credits
Writer(s): Buddhi Sandeepa, Chathum Silva
Lyrics powered by www.musixmatch.com

Link