Adare Wirameka

ආදරේ විරාමෙක මා
සීතලේ විඩා හැරියා
ආදරේට ආදරේ ලැබුනේ එදා
ප්රේමයේ ඇලී උන්නා
රාගයේ ගිලී උන්නා
පාට පාට හීනයේ වෙලුනා එදා
හිතා මතා එදා අපි සෙව්වා ආදරේ
සිහිනෙන් පවා මායාවක සිරවූ
තනිවූ ආදරේ
සීතල ගිනියම් වෙලා
රාත්රිය උණුසුම් වෙලා
ප්රේමය නම් භාවනාවක්
මා නම් දන්නවා
සෝ ගින්දර හැන්ගෙනා
රාගිනි දැල් දැල් උනා
ප්රේමය නම් භාවනාවක්
මා නම් දන්නවා

ඒ පේනා ප්රේමේ හීනේ රෑ තනියම විදගන්නම්
සංසාරිනී නුඹ මා ලගින් වේ නම්
රෑ හීනයෙන් ඇවිදින් ඔය තොල් පෙති
හොරැහින් මා සිපගන්නම්
සිහිනේ ඔබේ මා හා රැදී ඒ නම්
හිතා මතා එදා අපි සෙව්වා ආදරේ
සිහිනෙන් පවා මායාවක සිරවූ
තනිවූ ආදරේ
සීතල ගිනියම් වෙලා
රාත්රිය උණුසුම් වෙලා
ප්රේමය නම් භාවනාවක්
මා නම් දන්නවා
සෝ ගින්දර හැන්ගෙනා
රාගිනි දැල් දැල් උනා
ප්රේමය නම් භාවනාවක්
මා නම් දන්නවා

හැගුමන් පිරෑ ඒ වේදනාවේ
සිරවී මා යලි ඉන්නම්
හදවතේ පිරෑ ආදරයේ නාමයෙන්
සුසුමන් ඇදී යයි සියුම් තැන් වලින්
ආදරයක් විස වී නම්
ප්රේමවන්තයින් මිය යයි මේ ලෝකයෙන්
හිතා මතා එදා අපි සෙව්වා ආදරේ
සිහිනෙන් පවා මායාවක සිරවූ
තනිවූ ආදරේ
සීතල ගිනියම් වෙලා
රාත්රිය උණුසුම් වෙලා
ප්රේමය නම් භාවනාවක්
මා නම් දන්නවා
සෝ ගින්දර හැන්ගෙනා
රාගිනි දැල් දැල් උනා
ප්රේමය නම් භාවනාවක්
මා නම් දන්නවා



Credits
Writer(s): Pasindu Dilhara
Lyrics powered by www.musixmatch.com

Link