Hitha Karan Damane
මෙල්ල නොවු හිත කරන් දමනේ
රඟ දෙන්නෙ රස වෙන්නෙ රැප පිනවන්නෙ දෙසවන
ගොඩ ආවේ නිසල දියෙන්
දුර ගමනක මාවත් එක්ක යන්න හිටි අය කෝ
මේ ලේවල තරුණ විසේ
අවතාර වෙලන් මාව පෙලන් මාව අද හිර කරන්
සතුටයි ඒ අවැසි ධනේ
හීනත් පෙන්නුවා මට හරි වරෙන් හෙමින් මේ පාරේ
1st Rap
ගැලවුනා මම නිග සාගතෙයින්ම
පිට වුනා ගිහි ගෙදරින් ඒ් කටුක දෙයින්ම
පෙරවදනට පසු වදන් මවෙතින් ගේන
අඳුරට අත වැනු උන්ට එලියක් මේක යා
භූමිදානය නරක හීන
හැඟිමට වහල් උන තොපි උදාසීන
රජ වෙන්න නෙවෙයි වෑයම වෙලා ප්රවීණ
උබේ හදවතේ රැපා නෙවෙයි මම ඒ කීව යා
හිත මගේ ඉල්ලන නින්ද නෑ ඒ හැම රෑකත්
කන ගාව කොඳුරන සිතුවිලි බර ගානක්
නොපමාව වැලඳගත් අදහස් කෝටියක්
හෙට මාව අරන් යාවී රැපත් එක්ක චාරිකාවක්
හිට ගත්තෙ කෙලින් හරිම පැත්තෙ
මුල යටට බැස්සෙ - අපි තෙමුනා වැස්සෙ
හඳුනන කොයි කව්රුත් පිට පෙනුමෙන් රැස්සෙ
අපි නවකයි නං උබලාද සෙල්ලමේ දිස්නෙ ආ
ගනුදෙනු මගේ වචනත් එක්ක
නැ උබලාත් එක්ක සුලි සුළගක් එක්ක
තරඟය කෙටි කර ගන්න සසරත් එක්ක
මට තරගයක් නැ උබෙ views එක්ක යා
මෙල්ල නොවු හිත කරන් දමනේ
රඟ දෙන්නෙ රස වෙන්නෙ රැප පිනවන්නෙ දෙසවන
ගොඩ ආවේ නිසල දියෙන්
දුර මනක මාවත් එක්ක යන්න හිටි අය කෝ
මේ ලේවල තරුණ විසේ
අවතාර වෙලන් මාව පෙලන් මාව අද හිර කරන්
සතුටයි ඒ අවැසි ධනේ
හීනත් පෙන්නුවා මට හරි වරෙන් හෙමින් මේ පාරේ
2nd Rap
ගෙවුනා සත් වසරක් තාම සෙල්ලමේ
අහන්නෙ උබ තව කරෙ මොනවදැයි
රසාස්වාදේ මචං දාමු බල්ලට ඒ
රැපෙන් අඬපන් හෙට Trending one ම යයි
එහෙම කියපු උන්ට Views කෝටියයි
Reach කෝටියයි දැනුම බිංදුවයි
එලව එලව උන්ට ගැහුව හැකි බං Diss
දුන්න හැකි බං Kiss ගේමක් නෑ
ඇසුනානමි හදවතේ කකියන දෝංකාරේ
වැදුනානමි හතරතෙන් ගැසු මඩ නිකරුනේ
තනිවූවානම් තනි කමමට කදිම දේ
අත්පොලසන් ප්රතිචාරේ ප්රෙක්ෂක අභිමතේ
නැසුමට වඩා දිවිය සිය අතින්ම දරුනු රෝගේ මුල විෂාදයයි
මේ වයසට වඩා දැක්ම පරිනත විය ඒ විෂාදෙනුත් මම විෂාරදයි
මේ ගමන වැනුම මැද නෑ අවසානයක් සාංකාවත් හෙට දොට්ට දමයි
අද බාලගිරි වගේ නෑවිත් ඉන්න රැප ආයෙත් ලියන්නෙ මේ දෑතෙන්මයි
මෙල්ල නොවු හිත කරන් දමනේ
රඟ දෙන්නෙ රස වෙන්නෙ රැප පිනවන්නෙ දෙසවන
ගොඩ ආවේ නිසල දියෙන්
දුර මනක මාවත් එක්ක යන්න හිටි අය කෝ
මේ ලේවල තරුණ විසේ
අවතාර වෙලන් මාව පෙලන් මාව අද හිර කරන්
සතුටයි ඒ අවැසි ධනේ
හීනත් පෙන්නුවා මට හරි වරෙන් හෙමින් මේ පාරේ
රඟ දෙන්නෙ රස වෙන්නෙ රැප පිනවන්නෙ දෙසවන
ගොඩ ආවේ නිසල දියෙන්
දුර ගමනක මාවත් එක්ක යන්න හිටි අය කෝ
මේ ලේවල තරුණ විසේ
අවතාර වෙලන් මාව පෙලන් මාව අද හිර කරන්
සතුටයි ඒ අවැසි ධනේ
හීනත් පෙන්නුවා මට හරි වරෙන් හෙමින් මේ පාරේ
1st Rap
ගැලවුනා මම නිග සාගතෙයින්ම
පිට වුනා ගිහි ගෙදරින් ඒ් කටුක දෙයින්ම
පෙරවදනට පසු වදන් මවෙතින් ගේන
අඳුරට අත වැනු උන්ට එලියක් මේක යා
භූමිදානය නරක හීන
හැඟිමට වහල් උන තොපි උදාසීන
රජ වෙන්න නෙවෙයි වෑයම වෙලා ප්රවීණ
උබේ හදවතේ රැපා නෙවෙයි මම ඒ කීව යා
හිත මගේ ඉල්ලන නින්ද නෑ ඒ හැම රෑකත්
කන ගාව කොඳුරන සිතුවිලි බර ගානක්
නොපමාව වැලඳගත් අදහස් කෝටියක්
හෙට මාව අරන් යාවී රැපත් එක්ක චාරිකාවක්
හිට ගත්තෙ කෙලින් හරිම පැත්තෙ
මුල යටට බැස්සෙ - අපි තෙමුනා වැස්සෙ
හඳුනන කොයි කව්රුත් පිට පෙනුමෙන් රැස්සෙ
අපි නවකයි නං උබලාද සෙල්ලමේ දිස්නෙ ආ
ගනුදෙනු මගේ වචනත් එක්ක
නැ උබලාත් එක්ක සුලි සුළගක් එක්ක
තරඟය කෙටි කර ගන්න සසරත් එක්ක
මට තරගයක් නැ උබෙ views එක්ක යා
මෙල්ල නොවු හිත කරන් දමනේ
රඟ දෙන්නෙ රස වෙන්නෙ රැප පිනවන්නෙ දෙසවන
ගොඩ ආවේ නිසල දියෙන්
දුර මනක මාවත් එක්ක යන්න හිටි අය කෝ
මේ ලේවල තරුණ විසේ
අවතාර වෙලන් මාව පෙලන් මාව අද හිර කරන්
සතුටයි ඒ අවැසි ධනේ
හීනත් පෙන්නුවා මට හරි වරෙන් හෙමින් මේ පාරේ
2nd Rap
ගෙවුනා සත් වසරක් තාම සෙල්ලමේ
අහන්නෙ උබ තව කරෙ මොනවදැයි
රසාස්වාදේ මචං දාමු බල්ලට ඒ
රැපෙන් අඬපන් හෙට Trending one ම යයි
එහෙම කියපු උන්ට Views කෝටියයි
Reach කෝටියයි දැනුම බිංදුවයි
එලව එලව උන්ට ගැහුව හැකි බං Diss
දුන්න හැකි බං Kiss ගේමක් නෑ
ඇසුනානමි හදවතේ කකියන දෝංකාරේ
වැදුනානමි හතරතෙන් ගැසු මඩ නිකරුනේ
තනිවූවානම් තනි කමමට කදිම දේ
අත්පොලසන් ප්රතිචාරේ ප්රෙක්ෂක අභිමතේ
නැසුමට වඩා දිවිය සිය අතින්ම දරුනු රෝගේ මුල විෂාදයයි
මේ වයසට වඩා දැක්ම පරිනත විය ඒ විෂාදෙනුත් මම විෂාරදයි
මේ ගමන වැනුම මැද නෑ අවසානයක් සාංකාවත් හෙට දොට්ට දමයි
අද බාලගිරි වගේ නෑවිත් ඉන්න රැප ආයෙත් ලියන්නෙ මේ දෑතෙන්මයි
මෙල්ල නොවු හිත කරන් දමනේ
රඟ දෙන්නෙ රස වෙන්නෙ රැප පිනවන්නෙ දෙසවන
ගොඩ ආවේ නිසල දියෙන්
දුර මනක මාවත් එක්ක යන්න හිටි අය කෝ
මේ ලේවල තරුණ විසේ
අවතාර වෙලන් මාව පෙලන් මාව අද හිර කරන්
සතුටයි ඒ අවැසි ධනේ
හීනත් පෙන්නුවා මට හරි වරෙන් හෙමින් මේ පාරේ
Credits
Writer(s): Rashmika Weerasinghe
Lyrics powered by www.musixmatch.com
Link
© 2024 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.