Sansaren Eha

සඳකැන් අතුරලා
මුදු පහසින් නිවා
ඔබ මාගේ කුමාරි වෙනවා කියා
මේ දිවියේ පුරා ඔබ මා රවටලා
ඇයිදෝ හැරගියේ මා දැන් තනිවෙලා

සංසාරෙන් එහා යළි හමුවෙයි කියා
මා පැතුවා මේ රෑ පුරා
උදුරා ගිය හදක් පිරුණා තනිකමෙන්
ඔබෙ මතකේ මා හා තනිවෙලා

ප්රේමයේ වේදනා
නුහුරුයි මට තනිකම නිසා
ඒ හමුවූව එක හීනේ බිදිලා ගියා
සඳවතියේ ඔයා සුසුමක දැවටිලා
මට ලංවෙන්නේ කවදාද හිදිමී බලා
මට ලංවෙන්නේ...

සංසාරෙන් එහා යළි හමුවෙයි කියා
මා පැතුවා මේ රෑ පුරා
උදුරා ගිය හදක් පිරුණා තනිකමෙන්
ඔබෙ මතකේ මා හා තනිවෙලා

සංසාරෙන් එහා යළි හමුවෙයි කියා
මා පැතුවා මේ රෑ පුරා
උදුරා ගිය හදක් පිරුණා තනිකමෙන්
ඔබෙ මතකේ මා හා තනිවෙලා



Credits
Writer(s): Sumeda Maduranga
Lyrics powered by www.musixmatch.com

Link