Tharu Pirunu
මේ සීත පවනැල් සිහිලසින් මා වේලාවි
ඒ මතක ගොනුවේ මුලු රෑ පුරා මා පෙලාවි
ප්රිය කතාවේ ඔය සිනහවේ
දැනුනු සෙනේහේ මාගේ ප්රිය ලදුනේ
දමා දුර ඈත පියාඹා ඇයි ගියේ මා ප්රියේ
තරු පිරුණු නිල් ආකාහේ
අප ලංව සිටි ඒ යාමේ
සුවද පිරි කෙහෙරැල් ඔබගේ
ආදරෙන් මා මත් කෙරුවේ
ඔබේ හඩත් නෑසී
මදක් තනිවි
හදත් නැවති
මේ ගීත සවනේ රැදුනොතින් මා මතක ඒවි
Been awhile since I saw your face
But all my friends told me that you already had me replaced
Well I ain't tripping cause I know that's not the case
You're still tracking me down cause he can't take my place
Really smug when I rap yeah I'm one of kind
I ain't surprised that's prolly why I'm the one in your mind
අතීත මතක හිතෙ කොනක නුඹ තබා
ගෙන දින පොත පිටු එකින් එක හෙමින් ඉරා
වැටෙහෙයිද ඔය ජීවිතේ
කරගත්ත දේවල් එක්ක ඔබ කීව දේ
දෙන්න බෑ දවසක් තව, ඇත්ත දැන් පවසන්
විරහ වුන කවියක් මේ, කාලේ දැන්නම් අවසන්
මටනම් නුඹ අරහං, වෙන්න තියෙයි නම් දෙයක් වෙයි හෙමින් හරි
පැත්තෙන් අනින්නෙ ආලේ සැබෑ නම් නුඹ කෙලින් බනී
This ain't no joke but now shit's really funny
Shunned a dark cloud now it's really damn sunny
ප්රිය කතාවේ ඔය සිනහවේ
දැනුනු සෙනේහේ මාගේ ප්රිය ලදුනේ
දමා දුර ඈත පියාඹා ඇයි ගියේ මා ප්රියේ
ප්රිය කතාවේ ඔය සිනහවේ
ප්රිය කතාවේ ඔය සිනහවේ
ප්රිය කතාවේ ඔය සිනහවේ
ප්රිය කතාවේ ඔය සිනහවේ
තරු පිරුණු නිල් ආකාහේ
අප ලංව සිටි ඒ යාමේ
සුවද පිරි කෙහෙරැල් ඔබගේ
ආදරෙන් මා මත් කෙරුවේ
ඔබේ හඩත් නෑසී
මදක් තනිවි
හදත් නැවති
මේ ගීත සවනේ රැදුනොතින් මා මතක ඒවි
ඒ මතක ගොනුවේ මුලු රෑ පුරා මා පෙලාවි
ප්රිය කතාවේ ඔය සිනහවේ
දැනුනු සෙනේහේ මාගේ ප්රිය ලදුනේ
දමා දුර ඈත පියාඹා ඇයි ගියේ මා ප්රියේ
තරු පිරුණු නිල් ආකාහේ
අප ලංව සිටි ඒ යාමේ
සුවද පිරි කෙහෙරැල් ඔබගේ
ආදරෙන් මා මත් කෙරුවේ
ඔබේ හඩත් නෑසී
මදක් තනිවි
හදත් නැවති
මේ ගීත සවනේ රැදුනොතින් මා මතක ඒවි
Been awhile since I saw your face
But all my friends told me that you already had me replaced
Well I ain't tripping cause I know that's not the case
You're still tracking me down cause he can't take my place
Really smug when I rap yeah I'm one of kind
I ain't surprised that's prolly why I'm the one in your mind
අතීත මතක හිතෙ කොනක නුඹ තබා
ගෙන දින පොත පිටු එකින් එක හෙමින් ඉරා
වැටෙහෙයිද ඔය ජීවිතේ
කරගත්ත දේවල් එක්ක ඔබ කීව දේ
දෙන්න බෑ දවසක් තව, ඇත්ත දැන් පවසන්
විරහ වුන කවියක් මේ, කාලේ දැන්නම් අවසන්
මටනම් නුඹ අරහං, වෙන්න තියෙයි නම් දෙයක් වෙයි හෙමින් හරි
පැත්තෙන් අනින්නෙ ආලේ සැබෑ නම් නුඹ කෙලින් බනී
This ain't no joke but now shit's really funny
Shunned a dark cloud now it's really damn sunny
ප්රිය කතාවේ ඔය සිනහවේ
දැනුනු සෙනේහේ මාගේ ප්රිය ලදුනේ
දමා දුර ඈත පියාඹා ඇයි ගියේ මා ප්රියේ
ප්රිය කතාවේ ඔය සිනහවේ
ප්රිය කතාවේ ඔය සිනහවේ
ප්රිය කතාවේ ඔය සිනහවේ
ප්රිය කතාවේ ඔය සිනහවේ
තරු පිරුණු නිල් ආකාහේ
අප ලංව සිටි ඒ යාමේ
සුවද පිරි කෙහෙරැල් ඔබගේ
ආදරෙන් මා මත් කෙරුවේ
ඔබේ හඩත් නෑසී
මදක් තනිවි
හදත් නැවති
මේ ගීත සවනේ රැදුනොතින් මා මතක ඒවි
Credits
Writer(s): Ishan Lantra
Lyrics powered by www.musixmatch.com
Link
© 2024 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.