Awasana Kathawak
විඩාවක් නිසා නිමා කර හීනේ
පද නොගැලපුනා ඒ ගලපගන්න හැදු ගීතේ
නෙතු සිනාසුනත් හිත හඩා වැලපේවි රෑ මේ
අවසාන කතාවයි මෙ හුස්ම වැටේ විරාවේ
කාලකන්නි හීන අස්සෙ බිදුනු ආලෙ තෙලිතුඩක ආයෙ සිත්තම් කලා මන්
කිදුරු කතාවෙ කුමාරිකාවක් නොපෙනෙන මානෙක තනිකාලානම්
පසුතැවිලි මත්තෙම නැහුනත් කිම වැඩක් නැ වුර්තාන්තෙ මියැදිලානම්
වියැකිලාම ගියපිනි බිදුවක දුක නොතේරෙන තරම් හිරු එලියක් වෙලා මන්
විස්වාසෙ මත්තෙ විනිවිද පෙන්නද්දි
පිස්සෙක්වගෙ ආත්මයක් කෙලෙසද්දි
ප්‍රිස්මයක් වගෙ හිත තුල ඇති සිතුවිලි
එකි නෙක ඇවිත් මට දොස් පවරාවී
වින්ද නින්ද ඇය විතරක් දනීවී
නින්දක් නොනිද ඈ රැ පහන් කරාවී
කල දේවල් පසුවට හමුවේවි
උනත් දුක් විදි ඈ යලි කවදත් නො ඒවී
ඈ හෙව්වෙ ආලෙමයි ලගින් බැදෙන්න
මැව්වෙ කාමෙ මන් හිතින් විදින්න
කිව්වත් මොන දේවල් හිතින් විමසද්දි
මුල් උනෙ ඇගෙ ජීවිතෙ නසන්න
ගෙල සින්ද ආලෙ පදවැල් අමුනාවී
මල කිම්ද සුවද නොදී පරවී යාවී
හීන දකින්න කලින් නුබ ඇහැරේවි
ප්‍රේම කියා විසක් තුරුල් කරාවි
පලිගන්නත් නෙමේ දුර යන්නත් නෙමේ
හිතෙ සිතුවිලි වලට නෑ සීමාවක්
අංශු මාත්‍රක ආශාවන් නිසා මේ හිතටත් ලොකු පීඩාවක්
අපි දෙන්න අතරෙ කාමෙ රේකාවක් මට ඕන උනත් ආයෙ නුබ නාවත්
ලස්සන උනත් ඒ රෝස මලේ කටු ඇනුනොතින් එන්නෙ රතු සීරාවක්
හමුවුනු තැන තනියෙන් මම තාම
මියදුනු හීන අස්සෙ හොයන්නෙ මම කාව
අවිස්වාස කරනු කෙසේද ආස කෙනාව
අවසන් වචනෙන් ලියයි මේ හිතේ විඩාව
මේක කතා දෙකක් ලියාන්න බැරි එක පිට්ටක
ඔයාගෙ කතාවෙ මම වෙල එක ඉත්තෙක්ව
කදුලකින් නෙමෙ නවතින්න හිතුවෙ
මලෙයි නටුවෙයි පරතරේ දැක්කෙ මලින් ගිලිහෙත්ම
සමු ගැනිම් විරහවල් මැදීන්
තනි වී අල්ලගත්තත් හදින් තදීන්
ඇහි පිය වදින ශනයෙන් වෙනස් වෙයි හැගීම් තව දුරස් වෙයි බැදීම්
නොගැලපේවි ගැලපීම්
වතාවක් වතවාක් ගානෙමන් හදවතින් තවත් ඉල්ලුවත් සමාව
හිතයටින් ගිනි ඇවිලෙන්නෙ තාමත් නැත නිවෙන්නෙ දුක වැඩි නිසාම
මිලිනවී ගියපු මලක සුවද හිතෙ පුරාම
විදවීමක් හිත රිදවීමක් ඇත මතක පමනක් හිත තියාන
මතක මරන්නෙ මාව වැරද්දත් මගෙමයි තාම
තාමත්ම මෙ දැවෙයි මන් අපිම ඇවිලු ගින්නෙ චිතකෙ ගාව
හොයන්නෙත් නුබම නාව දුකට වචන පෙරලුනාම
මම මගෙන් පලි ගන්න හිතයි වරදින්න තවත් ඉඩ නැති නිසාම
විඩාවක් නිසා නිමා කර හීනේ
පද නොගැලපුනා ඒ ගලපගන්න හැදු ගීතේ
නෙතු සිනාසුනත් හිත හඩා වැලපේවි රෑ මේ
අවසාන කතාවයි මෙ හුස්ම වැටේ විරාවේ
පද නොගැලපුනා ඒ ගලපගන්න හැදු ගීතේ
නෙතු සිනාසුනත් හිත හඩා වැලපේවි රෑ මේ
අවසාන කතාවයි මෙ හුස්ම වැටේ විරාවේ
කාලකන්නි හීන අස්සෙ බිදුනු ආලෙ තෙලිතුඩක ආයෙ සිත්තම් කලා මන්
කිදුරු කතාවෙ කුමාරිකාවක් නොපෙනෙන මානෙක තනිකාලානම්
පසුතැවිලි මත්තෙම නැහුනත් කිම වැඩක් නැ වුර්තාන්තෙ මියැදිලානම්
වියැකිලාම ගියපිනි බිදුවක දුක නොතේරෙන තරම් හිරු එලියක් වෙලා මන්
විස්වාසෙ මත්තෙ විනිවිද පෙන්නද්දි
පිස්සෙක්වගෙ ආත්මයක් කෙලෙසද්දි
ප්‍රිස්මයක් වගෙ හිත තුල ඇති සිතුවිලි
එකි නෙක ඇවිත් මට දොස් පවරාවී
වින්ද නින්ද ඇය විතරක් දනීවී
නින්දක් නොනිද ඈ රැ පහන් කරාවී
කල දේවල් පසුවට හමුවේවි
උනත් දුක් විදි ඈ යලි කවදත් නො ඒවී
ඈ හෙව්වෙ ආලෙමයි ලගින් බැදෙන්න
මැව්වෙ කාමෙ මන් හිතින් විදින්න
කිව්වත් මොන දේවල් හිතින් විමසද්දි
මුල් උනෙ ඇගෙ ජීවිතෙ නසන්න
ගෙල සින්ද ආලෙ පදවැල් අමුනාවී
මල කිම්ද සුවද නොදී පරවී යාවී
හීන දකින්න කලින් නුබ ඇහැරේවි
ප්‍රේම කියා විසක් තුරුල් කරාවි
පලිගන්නත් නෙමේ දුර යන්නත් නෙමේ
හිතෙ සිතුවිලි වලට නෑ සීමාවක්
අංශු මාත්‍රක ආශාවන් නිසා මේ හිතටත් ලොකු පීඩාවක්
අපි දෙන්න අතරෙ කාමෙ රේකාවක් මට ඕන උනත් ආයෙ නුබ නාවත්
ලස්සන උනත් ඒ රෝස මලේ කටු ඇනුනොතින් එන්නෙ රතු සීරාවක්
හමුවුනු තැන තනියෙන් මම තාම
මියදුනු හීන අස්සෙ හොයන්නෙ මම කාව
අවිස්වාස කරනු කෙසේද ආස කෙනාව
අවසන් වචනෙන් ලියයි මේ හිතේ විඩාව
මේක කතා දෙකක් ලියාන්න බැරි එක පිට්ටක
ඔයාගෙ කතාවෙ මම වෙල එක ඉත්තෙක්ව
කදුලකින් නෙමෙ නවතින්න හිතුවෙ
මලෙයි නටුවෙයි පරතරේ දැක්කෙ මලින් ගිලිහෙත්ම
සමු ගැනිම් විරහවල් මැදීන්
තනි වී අල්ලගත්තත් හදින් තදීන්
ඇහි පිය වදින ශනයෙන් වෙනස් වෙයි හැගීම් තව දුරස් වෙයි බැදීම්
නොගැලපේවි ගැලපීම්
වතාවක් වතවාක් ගානෙමන් හදවතින් තවත් ඉල්ලුවත් සමාව
හිතයටින් ගිනි ඇවිලෙන්නෙ තාමත් නැත නිවෙන්නෙ දුක වැඩි නිසාම
මිලිනවී ගියපු මලක සුවද හිතෙ පුරාම
විදවීමක් හිත රිදවීමක් ඇත මතක පමනක් හිත තියාන
මතක මරන්නෙ මාව වැරද්දත් මගෙමයි තාම
තාමත්ම මෙ දැවෙයි මන් අපිම ඇවිලු ගින්නෙ චිතකෙ ගාව
හොයන්නෙත් නුබම නාව දුකට වචන පෙරලුනාම
මම මගෙන් පලි ගන්න හිතයි වරදින්න තවත් ඉඩ නැති නිසාම
විඩාවක් නිසා නිමා කර හීනේ
පද නොගැලපුනා ඒ ගලපගන්න හැදු ගීතේ
නෙතු සිනාසුනත් හිත හඩා වැලපේවි රෑ මේ
අවසාන කතාවයි මෙ හුස්ම වැටේ විරාවේ
Credits
Writer(s): Ayeshmantha Lakmal, Sasindu Senadeera
Lyrics powered by www.musixmatch.com
Link
© 2024 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.