Prema Purawatha

ප්රේම පුරාවත ලිව්ව දිහාවක
ඈ ඉන්නවා
පාන සිනාවක හීන සොයාගෙන
මා ලංවුනා

සින්න වුනා හිත ඉන්න කියූ වර
නෑ නෙත් ලියා
හදුනන්නේ නුබේ ළැම වන්ති කොහේ දුර
යන්නේ ඇම දාලා

හාරතේ තුරුම්පු අදින්න සුසුම්ම දවන්න
ආදරේ දැන් නෑ
භාරතේ මෙහෙන්දි අදින්න මුලාව මවන්න
ඈ රසේ බොරු නෑ



Credits
Writer(s): Buddhi Sandeepa, Chathum Silva
Lyrics powered by www.musixmatch.com

Link