Nimanthaye

මා හා නුඹ ගැටෙන දා මා
ආදරේ මා ළගින් ඉන්නවා කියා දැනුන දා
නුඹ තමා ලය දන්න ඔහු කියා
දුටු දාම මන් දන්නවා නුඹ තමා

මා ළඟටම ඇවිත් මගේ
ගයනා නුඹගේ ස්වරේ හදේ
පාවී යන්න මං ඇහැරුනා

මා ලංවූ නිමන්තයේ
නුඹමයි මෙතුවක් සිනාසුනේ
ආයෙත් මා හිඳී සැනහිලා

මෑතින් අත් පටලවා මා
තෝරාගත් නුඹේ උනුහුමේ නෙතින් මග බලා
පේවුනා ජීවිත කතා ලියා
ගැයුවේම නුඹ මා කෙරේ හිනැහිලා

මා ළගටම ඇවිත් මගේ
ගයනා නුඹගේ ස්වරේ හදේ
පාවී යන්න මං ඇහැරුනා

මා ලංවූ නිමන්තයේ
නුඹමයි මෙතුවක් සිනාසුනේ
ආයෙත් මා හිඳී සැනහිලා



Credits
Writer(s): Buddhi Sandeepa, Chathum Silva
Lyrics powered by www.musixmatch.com

Link