HADA UNUSUMA (feat. KG x AKIIY)

හද උණුසුම ඔබ ලගම තියා
දැනුනාද හැගුනාද ආදරෙ කියා
මගෙ හිත ඔබෙ උණුසුම සොයනවා
ඔබ මා ලග නැති බව දැනෙනවා

ආදරේ මේ තරම් අද කුරිරු වූයේ කියා
මගේ හිත අහනවා...
ආදරේ මැරෙනවා...

ජීවමානයි කෙල්ලේ ආදරෙ මේ හිතෙ
මලානික වෙලා ඔයා යන පාරෙ හිතුමතේ
ඕන වුනෙ මට දැවටෙන්න ඔබෙ වටෙ
වටවී හමාරයි දැනටත් බබරුන් වටේ
රාගිනි නුබ මගෙ නොවී
යන ඈතට මතකයන් එක්ක මැකී
ඇවිත් දෑතට නුබ එදා මගෙම වී
තාවකාලිකයි හිටියත් වෙනකෙකුගෙ වී නුබ

හදේ සුසුමක ඔබ නැවතී
ඉදියෙ මා ලග ඔයා...
වේදනා දුන්නු ඔබ ලගට වී
ආදරේ දුන්නෙ මා...

ආදරේ මේ තරම් අද කුරිරු වූයේ කියා
මගේ හිත අහනවා...
ආදරේ මැරෙනවා...

සෙල්ලක්කාරයි ඇගෙ මතකයන් මේ හිතේ
විසේකාර හැගීමක් ඈ සෙල්ලක්කාර ජීවිතේ
කාමෙ ඇවිලෙද්දි ඇගෙ රටා පස්සෙන් යෑ
බිදුණු රුවක් හා සමානයි ඈ මේ කැඩපතේ
හිතුවක්කාරයි සිතුවිලි ඔය හිත
අස්සෙ පස්සෙ ඔයා යන්නෙ වැස්සෙ
හොයන්නෙ ඉන්නෙ රස්නෙ කාමෙ හින්දා දිස්නෙ කෙල්ලෙ අපි වෙන් වෙලා
අපෙ හිත් දුරස්නේ...

මගේ ලගටම වී උන් ඔයා
අද කොහේ සැගවිලා...
මගේ ආදරය බොරුවක් කියා
මාව දාලම ගියා...

ආදරේ මේ තරම් අද කුරිරු වූයේ කියා
මගේ හිත අහනවා...
ආදරේ මැරෙනවා...



Credits
Writer(s): Kg99
Lyrics powered by www.musixmatch.com

Link