Natamu (feat. Sankhab)

පේන හෙල් මුදුන්
තරණය
නෑ වෙලී බියෙන්
අන්ධ වූ සිතින්
අසරණ
මාගේ නෙත් කැලුම්

පේන හෙල් මුදුන්
තරණය
නෑ වෙලී බියෙන්
අන්ධ වූ සිතින්
අසරණ
මාගේ නෙත් කැලුම්

අලෝකමත් වූවා
ඔබේ කරුණාවෙන් මා ගැලවූවා

නටමු, ප්රේමයෙන් ප්රීති වීලා
නටමු, ආදරෙන් මන් මත් වීලා
නටමු, වේදනාවෙන් දුරු වීලා
නටමු, ගැලවීමේ නාදයෙන්
නටමු
නටමු
නටමු
නටමු
නටමු

පේන හෙල් මුදුන්
තරණය
නෑ වෙලී බියෙන්
අන්ධ වූ සිතින්
අසරණ
මාගේ නෙත් කැලුම්

අලෝකමත් වූවා
ඔබේ කරුණාවෙන් මා ගැලවූවා

නටමු, ප්රේමයෙන් ප්රීති වීලා
නටමු, ආදරෙන් මන් මත් වීලා
නටමු, වේදනාවෙන් දුරු වීලා
නටමු, ගැලවීමේ නාදයෙන්

නටමු
නටමු
නටමු
නටමු
නටමු

Jump jump
කඳු බෑවුම් පාත් වෙන්න
Jump jump
මහා සාගර දෙබෑ වෙන්න
Jump Jump
ඝන අඳුරේ එළිය දෙන්න
Jump jump
Jump jump jump jump

Jump jump
කඳු බෑවුම් පාත් වෙන්න
Jump jump
මහා සාගර දෙබෑ වෙන්න
Jump Jump
ඝන අඳුරේ එළිය දෙන්න
Jump jump
Jump jump jump jump

නටමු, ප්රේමයෙන් ප්රීති වීලා
නටමු, ආදරෙන් මන් මත් වීලා
නටමු, වේදනාවෙන් දුරු වීලා
නටමු, ගැලවීමේ නාදයෙන්

නටමු, ප්රේමයෙන් ප්රීති වීලා
නටමු, ආදරෙන් මන් මත් වීලා
නටමු, වේදනාවෙන් දුරු වීලා
නටමු, ගැලවීමේ නාදයෙන්

නටමු
නටමු
නටමු
නටමු
නටමු



Credits
Writer(s): Sankha B
Lyrics powered by www.musixmatch.com

Link