Sanda Kemi

සඳ කෙමි වැගිරෙන රෑ පුරා
දැනුනා පපු සූරන කාරනා
පියවෙන නෙතු පිය රූරනා
සිහිනයේ සැරිසරා

ජීවිතේ චාරිකා වීමානේ
පාවෙවී පාවෙලා
හිත ආදර හැගුමක සුව සොයනා
සැරිසරනෙමි පෙම සොයලා

නව සිහිනෙක සිත බැදි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අදුර බිඳ ගෙන කාලේ ගෙවා
විදිමි මේ රසයේ හේසරා
ලගින් මීවිත රස විද ජීවිත මදුවිත මා

තරුමල් කඩා ගගනේ විමනක් තනා
සැතපෙන්න යහනක් මවා
පවනක් මතින් යමින් වියනක් එලා
ලද ජීවිතේ පල නෙලා

ජීවිතේ චාරිකා වීමානේ
පාවෙවී පාවෙලා
හිත ආදර හැගුමක සුව සොයනා
සැරිසරනෙමි පෙම සොයලා

හැම සිහිනෙම සිත බැදි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අදුරු බිඳ ගෙන කාලේ ගෙවා
විදිමි මේ රසයේ හේසරා
ලගින් මීවිත රස විද ජීවිත මදුවිත මා

සඳ කෙමි වැගිරෙන රෑ පුරා
දැනුනා පපු සූරන කාරනා
පියවෙන නෙතු පිය රූරනා
සිහිනයේ සැරිසරා

හිත ආදර හැගුමක සුව සොයනා
සැරිසරනෙමි පෙම සොයලා
හැම සිහිනෙම සිත බැදි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අදුර බිඳ ගෙන කාලේ ගෙවා
විදිමි මේ රසයේ හේසරා



Credits
Lyrics powered by www.musixmatch.com

Link