Wagirunu Le

ගොංමං යාමේ
තනියම මේ රෑ යාමේ
ගොංමං යාමේ
තනියම මේ රෑ යාමේ
වසදී නැසුනේ
ඇයිදෝ මධුභාෂිණියේ
වසදී නැසුනේ
ඇයිදෝ මධුභාෂිණියේ

තෙත බිම මත වැගිරුනු ලේ බිඳු
රහසක් කියයී නොපෙනෙන ලෙසින්
අතැඟිලි මත රැඳි ඒ කෙසඳුරු
පවසයි යමක් මා සිත තුලින්

මත් බඹරෙකු සේ මත් වී බැඳී
රාගෙන් පෙලයී නුඹෙ වත සෙමින්
ළයේ සුසුමන් අඳුරේ ගිලී
අයදී නුඹේ හිමි ජීවිතේ

ගොංමං යාමේ
තනියම මේ රෑ යාමේ
ගොංමං යාමේ
තනියම මේ රෑ යාමේ
වසදී නැසුනේ
ඇයිදෝ මධුභාෂිණියේ
වසදී නැසුනේ
ඇයිදෝ මධුභාෂිණියේ



Credits
Lyrics powered by www.musixmatch.com

Link