Mathaketa Ewi

අලුයම හිරිපොද මුව බේරී
ළැම තෙත්වුන අයුරු පෙනේවී
ම් හිටිහැටි ඇය මා ගාවින්
මතකෙට ඒවී
මාද දැවේවී
ම් ඈ දුර යන්නට යාවී
හිරු නැති තරු අතර ගිලේවී
කාසිය සවනට සැනසේවී
දමනය වේවී හීන මැකේවි
කොහේ හරි මා
හැඟුම් අහුරා
ළැමෙන් ඉල්ලූ
කියන්නෙම මා
නුඹයි ඇය මා
නෙතින් ඇල්ලූ
කාමය තොලගා
කොහේ හරි මා
හැඟුම් අහුරා
ළැමෙන් ඉල්ලූ

කියන්නෙම මා
නුඹයි ඇය මා
නෙතින් ඇල්ලූ
කාමය තොලගාලා
ඈ හිනෙක සතපාලා(සතපාලා සතපාලා)
දැන දැන නුබ කියන නුරාගී
තනු ඉල්ලන බවද දැනේවී
ම් හැරගිය ඇය රෑ ආලෙන්
මතකෙට ඒවී
ඇයම සොයාවී
ම් ඈ දුර යන්නට යාවී
හිරු නැති තරු අතර ගිලේවී
කාසිය සවනට සැනසේවී
දමනය වේවී හීන මැකේවි
කොහේ හරි මා
හැඟුම් අහුරා
ළැමෙන් ඉල්ලූ
කියන්නෙම මා
නුඹයි ඇය මා
නෙතින් ඇල්ලූ
කාමය තොලගා
කොහේ හරි මා
හැඟුම් අහුරා
ළැමෙන් ඉල්ලූ
කියන්නෙම මා
නුඹයි ඇය මා
නෙතින් ඇල්ලූ
කාමය තොලගාලා

ඈ හිනෙක සතපා
මතකෙට ඒවී (මතකෙට ඒවී)
මතකෙට ඒවී (මතකෙට ඒවී)
මතකෙට ඒවී (මතකෙට ඒවී)
මතකෙට ඒවී (මතකෙට ඒවී)
මතකෙට ඒවී (මතකෙට ඒවී)
මතකෙට ඒවී (මතකෙට ඒවී)
මතකෙට ඒවී
කොහේ හරි මා
හැඟුම් අහුරා
ළැමෙන් ඉල්ලූ

කියන්නෙම මා
නුඹයි ඇය මා
මතකෙට ඒවී මාද දැවේවී (මතකෙට ඒවී)
කොහේ හරි මා
හැඟුම් අහුරා
ළැමෙන් ඉල්ලූ

කියන්නෙම මා
නුඹයි ඇය මා
නෙතින් ඇල්ලූ
කාමය තොලගාලා

ඈ හිනෙක සතපාලා (මතකෙට ඒවී මාද දැවේවී)



Credits
Writer(s): Buddhi Sandeepa, Chathum Silva
Lyrics powered by www.musixmatch.com

Link