Saradhiyal (Roleplay Theme Song)

මගේ bullpup එක ළඟ උඹේ Tech 9 එක මට ලොකු නෑ
මතකද අපේ එවුන් උඹලට City එකේම රෙව්වා දැන් ඇපත් නෑ
උඹල නම් ඇටෙත් නෑ අපි එද්දී උඹලගේ ලොකු උන්ගේ අටේත් නෑ
ගැන් වලි බොක ඈ සති ගානක් කාලා දැන් උන් රටෙත් නෑ
හු** දැක්ක දේවල් මං city ඉද්දි
කිම්බටත් උඹ නකදී පුසී
උඹලත් කැ** කැ** සීන්
බලපන් වදිද්දී හතර වටීන්
වගේ පුටීන්
අපි නම් දෙන්නේ ගුටි
දැන් අඩපංකෝ ඉතින්
සීයට පනහක් මං නම් බං බල්ලොන්ට දාන්නේ උඹලැයේ මළ බතීන්
කකුලෙන් අදින කැ** ඉන්න නම් එපා මයේ පාරේ
මමයි හු** real සරදියෙල් හොයලා බලපන් අඩියෙන් ආවේ
වැදුනම කියයි උඹ මම හැක හැක
ඒකයි හැකියාව උඹ දන්න ප*
තව ලේවකාපන් admin උන්ගේ පු*
කියවපන් බක බක ප* ප* ප*...
හෙනම හයියක් හු** අපි නැති තැන උඹ බනින එක
නහින එක, ණයට කහින එක, එත් අමාරුයි අවදානේ ගන්න එක
ගහපු ගේමක් වැරදිලා නෑ. අන්න එතනයි හු** standard එක
අහලා බලපන් සරදියෙල් කිව්වම ඒක තමයි හු** brand එක

We move like Saradiyel, the kingping of the game
In the streets we reign, other n**** are lame
Money, power, respect that's the name of the game
We play hard, we play smart in the name of the money let it rain N***

Welcome to the neighborhood
Yo, නෙමෙයි මම robin hood
පොඩි ඇටකිච්චෝ trina be rude
අපි hack නෙමෙයි මචං උඹ noob
අතින් පයින් නෙමෙයි උඹ කටින්
කැ** බැනපන් බනිද්දි කෙලින්
තොපි පටන් ගත්ත ගමන් හති
ඔය කවුරු කවුරුත් ඉතින් nothing
from උතුවන්කන්ද to Mount Chilliard
its me සරදියල් I'll whip it real hard
තැන තැන උඹ මං ගැන කියපං
පුළුවන් නම් මං ගැන diss ලියපං
බින්දුවේ ඉඳන් පටන් ගෙන මේ වෙනකං
ඔක්කොම කලේ එකපිට එක කැ* කම්
පල් වේවි පල් වේවි එක තැන ඉඳපන්
බලපන් මං යන හැටි ගේම ගහන්

We move like Saradiyel, the kingping of the game
In the streets we reign, other n**** are lame
Money, power, respect that's the name of the game
We play hard, we play smart in the name of the money let it rain N***



Credits
Writer(s): Sara Zynide
Lyrics powered by www.musixmatch.com

Link