Ashawe Ma (feat. Sachini Ranawaka, Anura Priyakelum & Sithum Nimantha)

ආශාවේ මා සිත පාවී ගියා
ආලේ නිසා දැනෙනා
සේයා වෙලා රුව නාරී නිසා
සැනසිල්ලේ ඉන්නේ සිතා

සීමා නෑලූ සිත ආශා වේලූ
රැය තිස්සේම සිහිවේ කථා
නෑනේ පාළු රුව සේයා වේලූ
මේ ගිම්හානේ ළංවී පතා

ආශාවේ මා සිත පාවී ගියා
ආලේ නිසා දැනෙනා

දෙනුවන් සලා නෙතගින් බලා
එයි දෝ සොයා මාහා
සුසුමන් පවා හැඟුමන් මවා

සෘන්ගාර අලේ මවා

ආශාවේ මා සිත පාවී ගියා
ආලේ නිසා දැනෙනා
සේයා වෙලා රුව නාරී නිසා
සැනසිල්ලේ ඉන්නේ සිත

නිල්ලේ පුරා පින්නේ සරා
රැවුදේ සිනා සේයා
ඉන්නේ සිතා නින්දේ පවා
රෑ සිහිනේ රූ නාරී පේනා
සංසාර ගානේ පතා

ආශාවේ මා සිත පාවී ගියා
ආලේ නිසා දැනෙනා
සේයා වෙලා රුව නාරී නිසා
සැනසිල්ලේ ඉන්නේ සිතා

සීමා නෑලූ සිත ආශා වේලූ
රැය තිස්සේම සිහිවේ කථා
නෑනේ පාළු රුව සේයා වේලූ
මේ ගිම්හානේ ළංවී පතා

ආශාවේ මා සිත පාවී ගියා
ආලේ නිසා දැනෙනා



Credits
Lyrics powered by www.musixmatch.com

Link