Ma Yanne Na (Remastered)

තෙත් වුනාද නෙත් දැන් නුඹේ
දැල්විලා හිතේ වේදනා
හංගලා කිමැයි ආදරේ
නැතිද සවන්?
ලබැඳුනු තරමට
නුඹෙ හඬ නැත ඇසුනේ
තවමත් හෙමිහිට
හිනැහුනු මතක මැවේ
මා ලෝකේ සුරන්ගනාවී
පෑරුම් දුන් හැඟුම් නිමාවී
සංසාරේ පුරා සරාවී
මා ගාවින් ඈ
කෝ දැන් ඒ සුරංගනාවී
පෑරුම් දුන් හැඟුම් මවාවී
ඉන්නේදෝ තවත් මුලා වී
ඈ එන්නේ නෑ
(Music)
ඇත්ත නම් නුඹේ ආදරේ
ඇයි ඉතින් රිදුම් මේ තරම්
වෙන් වෙලා නුඹේ නාමයෙන්
ඇත අඟනක්
නොමැරුනු පෙමකට
හිමිකම මොනවටදෝ
හිත තව ඇය ලඟ
ගත අනියත නොවෙදෝ
කෝ දැන් ඒ සුරන්ගනාවී
පෑරුම් දුන් හැඟුම් මවාවී
ඉන්නේදෝ තවත් මුලා වී
ඈ එන්නේ නෑ
නාවත් මා සුරන්ගනාවී
පෑරුම් දුන් හැඟුම් නිමාවී
දැල්වූ ආදරේ දවාලා
"මා යන්නේ නෑ!"



Credits
Lyrics powered by www.musixmatch.com

Link