Adare Hangum

ආදරේ හැඟුම් නෙත් මානෙ පාරලා
ගිලිහෙනා සුසුම් පවසාවි වේදනා
මේ ගෙනා තැවුල් රෑ සිහිනෙ සිහිවෙලා
මතකයේ පැතුම් සනසාවි රූ පුරා

ඔය ඇස් මට සිහිනේ පේනා
මතකය හුස්මේ ගේනා
සඳ රුව සිහිනේ මැවුනාවේ
කඳුලැල් බිඳු දෑසේ රූරා
හදවත ගැස්මේ පාරා
මේ ලතැවුල් නුඹටත් දැනුනාවේ

සිතන්න දැන්
නුඹ මා ගැන සිතන්න දැන්වත්
සිතන්න දැන්වත්
නුඹ මා ගැන සිතන්න දැන්

වෑහෙනා රිදුම් රෑ ගානෙ පාවෙලා
ආදරේ මිනුම් ගෙනදීලා චෝදනා
තේරෙනා ලෙසින් මා කීවා ලංවෙලා
ජීවිතේ පැතුම් නොම යන්න පාරලා

ඔය ඇස් මට සිහිනේ පේනා
මතකය හුස්මේ ගේනා
සඳ රුව සිහිනේ මැවුනාවේ
කඳුලැල් බිඳු දෑසේ රූරා
හදවත ගැස්මේ පාරා
මේ ලතැවුල් නුඹටත් දැනුනාවේ

සිතන්න දැන්
නුඹ මා ගැන සිතන්න දැන්වත්
සිතන්න දැන්වත්
නුඹ මා ගැන සිතන්න දැන්

සිතන්න දැන්
නුඹ මා ගැන සිතන්න දැන්වත්
සිතන්න දැන්වත්
නුඹ මා ගැන සිතන්න දැන්



Credits
Lyrics powered by www.musixmatch.com

Link