Mage Viyowen

මාගේ වියෝවෙන් ඈ කල්පනාවෙන්
ඈගේ මුවේ නෑ දැන් සිනා
මගේ යැය් පතූදේ
සිදී බිදී ගියාවේ
සිනාසී අඩාලා වෙන් උනේ

මා එතැය් කියා... සිතා සිටින්නෙපා
වෙනින් කෙනෙක් සොයා හොදින් සිටින් ඔයා
ඈ කීව දේවල්
මැවූ පෙම් කතාවල්
නිවීලා නැසීලා ගියාසේ
සදයි තාරකාවයි
ඉරයි නිල් වලාවයි
මෙලෝකෙන් මැකී ගියාවේ

මා එතැය් කියා... සිතා සිටින්නෙපා
වෙනින් කෙනෙක් සොයා හොදින් සිටින් ඔයා
ඈ කීව දේවල්
මැවූ පෙම් කතාවල්
නිවීලා නැසීලා ගියාසේ
සදයි තාරකාවයි
ඉරයි නිල් වලාවයි
මෙලෝකෙන් මැකී ගියාවේ



Credits
Writer(s): Clarence Wijewardena
Lyrics powered by www.musixmatch.com

Link