Mohini

මාගේ සුදු නෝනේ ආලේ බැඳී තීගේ
හෘදේ මට ඈතයි දැනුණා
ඇයිද තව නාවේ කවුද බොරු කීවේ
වෛතාල කාලෙත් ගෙවුණා
මාගේ සුදු නෝනේ ආලේ බැඳී තීගේ
හෘදේ මට ඈතයි දැනුණා
ඇයිද තව නාවේ කවුද බොරු කීවේ
වෛතාල කාලෙත් ගෙවුණා

අත දරුවා වඩා ගන්නට දීලා
නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා
මැදියම් වෙලාවේ නුඹමයි සොයාවේ
දුටු තැන ආලෙන් බැඳුණා හා ආ
නුඹගේ මුලාවේ මං පැටලුනානේ
අද තනි ඇහැටම ඇඩුනා ආ

පාළු ගුරු පාරේ රෑක යන වේලේ
මාගේ බරබාගේ කැඩුණා
හන්දියක අයිනේ දිස්නේ දෙන රූපේ
දෙව්ලියක වාගේ පෙනුණා

අත දරුවා වඩා ගන්නට දීලා
නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා
මැදියම් වෙලාවේ නුඹමයි සොයාවේ
දුටු තැන ආලෙන් බැඳුණා හා ආ
නුඹගේ මුලාවේ මං පැටලුනානේ
අද තනි ඇහැටම ඇඩුනා ආ

(මට බෑ බලාගන්න ළමයි
මං ආවේ රෙද්ද අන්දා දෙන්නා තමයි
නුඹ දුන්නේ මට තනිකමයි
නුඹයි මෝහිනී මහසෝනා මමයි

අන්දර යාය ළඟ
ගින්දර වාගේ උන්න
සුන්දරලන්දා මගේ පණ (පණ)
බෙන්තර ගඟෙන් එහා
මන්තරේටත් නෑ මෙල්ල
ඔක්කොම ගෑණු යක්කු කොර (කොර)
වශී කරන දෙනෙත ඈගේ
ලෝකෙම දුලබ මැණික මාගේ
ලේ උරන දත් දෙකේ සැප මතක් වුණා
අපි එඩ්වර්ඩ් ඇන්ඩ් බෙල්ලා වාගේ
දෙන්නම ඒකට දඩයම් කෙරුවේ
අද මා තනි කරලා නුඹ මිසින් වෙලා

අත දරුවා වඩා ගන්නට දීලා
නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා
මැදියම් වෙලාවේ නුඹමයි සොයාවේ
දුටු තැන ආලෙන් බැඳුණා හා ආ
නුඹගේ මුලාවේ මං පැටලුනානේ
අද තනි ඇහැටම ඇඩුනා ආ

සුදු සාරී දුන්නේ මමයි
රන් මාලේ බැන්දේ මමයි
බොට මාව මතක නැද්ද මෝහිනී

ඩයපර් මාරු කෙරුවේ මමයි
ළමයා නැලව්වේ මමයි
බොට මං හොද වැඩි තමයි මෝහිනී



Credits
Writer(s): Sanuka Wickramasinghe
Lyrics powered by www.musixmatch.com

Link