Asha

රහසේ තෝරයි කතා
නිම්නේ රූරා මා ස්නේහේ
වින්දා චායා මුලාවී ආ
රහසේ තෝරයි කතා
නිම්නේ රූරා මා ස්නේහේ
වින්දා චායා මුලාවී ආ

තණ්හා හීනෙ මා නෙතු කීවා
ආයෙත් මෝහය මා
කෝ මා හා
කාලන්තේ නුඹ ගාවා
හීනෙන්වත් නොවනා
දවසක් පාවුනා
තණ්හා හීනෙ මා නෙතු කීවා
ආයෙත් මෝහය මා
කෝ මා හා
කාලන්තේ නුඹ ගාවා
හීනෙන්වත් නොවනා
දවසක් පාවුනා

පහසේ කෝලයි රටා
ධර්මේ දූ මා රූ පෑරේ
සින්දේ ආශා පුරාගී
නිම්නේ රූරා

පේනා යාමේ මා සිරවීලා
ආයෙත් ආගිය මා
කෝ ඈ හා
සම්මාවේ නුඹ ගාවා ඈතින්වත් නිවුනා
දවසක් පාවුනා

තණ්හා හීනෙ මා නෙතු කීවා
ආයෙත් මෝහය මා
කෝ මා හා
කාලන්තේ නුඹ ගාවා
හීනෙන්වත් නොවනා
දවසක් පාවුනා

(රහසේ තෝරයි කතා)
(නිම්නේ රූරා මා ස්නේහේ)
(වින්දා චායා මුලාවී)
(නිම්නේ රූරා)

හීනේ මා නෙතු කීවා
ආයෙත් මෝහය මා
හීනෙන්වත් නොවනා



Credits
Writer(s): Buddhi Sandeepa, Chathum Silva
Lyrics powered by www.musixmatch.com

Link