Hamuwana Thuru Aaye

හද අරණක පිපි රෝස මලක්
දැකුමට පොදි බැඳි හීන ගොඩක්
අරගෙන යන සඳ නුඹ ගිය මග දිග
සැනසුනි රුව දැක ගැහෙන හදක්

හමුවුන තැනදිම හුරු නැති හිත මාගේ
ලියවුන පිටුවක මුලකුර වී වාගේ
මුහුලස බැඳි රුව දකින වරක් ගානේ
බැඳුනෙමි නුඹටම හමුවන තුරු ආයේ



Credits
Lyrics powered by www.musixmatch.com

Link