Hadawatha Nawathila

හදවත නැවතිලා ඔබ යලි එන තුරා
ඉන්නම් අඩ අඩා රැ පුරා මේ වගේ
පමණට වැඩි සෙනෙහේ තවමත් ළඟ මගේ
යන්නට හිත නැති මම තමා හිතවති

අදටත් යටිහිතේ ඔබවම තියාන ඇවිදන්
යනවා යනවා හිනා වෙවී
සුවදුක් අසන්නට ඔයා නොමැති බව
සිහියට ආවෙත් කලක් ගෙවී
තවමත් මගේ සිත සනසන මතකය
ඔබ ළඟ නැවතී බලා හිදී
ඔබ ළඟ නැවතී බලා හිදී



Credits
Lyrics powered by www.musixmatch.com

Link