Seesarla

එකමත් එක කාලෙක පිපුනු
කුණාටුවේ මල්
නැවතත් හමු වු විට පාරයි
සාගරේ රැල්
අඩියක් ගානේ අතුරා තිබු
ජීවිතේ මල්
තරුවක් ගානේ වෙන් කරලයි
පැලදුවේ රන්

අහසට පාර කපා
හයිවේ වාගෙ තනා
දවසක හදටම යනවා
වැස්සට මුවා වෙලා
අව්වට හීත උලා
දවසම සැපේ ඉන්නවා

තටු කඩන්නෙපා හදිස්සියේ
ජෝඩු වෙලා යාලු
හොර කරන්නෙපා අනාගතේ
වාසි පතා යාලු
නඩු අහන්නෙපා කැලෑසියේ
හීණ මැකෙයි යාලු
දුර දුවන්නෙපා විමානයේ
වාසි පතා යාලු

කාසි පාසි බැදෙන
තාර පාර කැඩුන
හීණ සලුව ඇන්ද තෝර තෝර මාව බැන්ද
තිතට රුවල වැටුන
ගැඹුරු සයුර වදින
තෝර මෝරු පාට පාට මාලු චාටු දැම්ම
හිතට තාලෙ දුන්න
වයස කරකවන්න
නින්ද දැන් කැඩෙන්න
ෆිනෑන්ස් එකට බාරදෙන්න

එකමත් එක කාලෙක පිපුනු
කුණාටුවේ මල්
නැවතත් හමු වු විට පාරයි
සාගරේ රැල්
අඩියක් ගානේ අතුරා තිබු
ජීවිතේ මල්
තරුවක් ගානේ වෙන් කරලයි
පැලදුවේ රන්

අහසට පාර කපා
හයිවේ වාගෙ තනා
දවසක හදටම යනවා
වැස්සට මුවා වෙලා
අව්වට හීත උලා
දවසම සැපේ ඉන්නවා

තටු කඩන්නෙපා හදිස්සියේ
ජෝඩු වෙලා යාලු
හොර කරන්නෙපා අනාගතේ
වාසි පතා යාලු
නඩු අහන්නෙපා කැලෑසියේ
හීණ මැකෙයි යාලු
දුර දුවන්නෙපා විමානයේ
වාසි පතා යාලු
වාසි පතා යාලු
වාසි පතා යාලු



Credits
Lyrics powered by www.musixmatch.com

Link