Daasa Piyagath Kala (Suseema)

දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නෙ ඔබෙ හඬ
දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නෙ ඔබෙ හඬ
කුමාරියේ
අමතක නොවේ
ලස්සන රුවේ
සිත සැනසුවේ

දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නෙ ඔබෙ හඬ
කුමාරියේ
අමතක නොවේ
ලස්සන රුවේ
සිත සැනසුවේ

අතින් අත වෙලී වෙරළේ තනිවුණු මොහොතේ
ඈත නිම් වළල්ලේ නෙත් රැඳවුණු මොහොතේ
අතින් අත වෙලී වෙරළේ තනිවුණු මොහොතේ
ඈත නිම් වළල්ලේ නෙත් රැඳවුණු මොහොතේ
සිත කැළඹුනේ ඇයි නොම දැනේ
කී දෙයක්ද අරුමයක්ද මට සිතාගන්න නොහේ

දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නෙ ඔබෙ හඬ
කුමාරියේ
අමතක නොවේ
ලස්සන රුවේ
සිත සැනසුවේ

රළින් රළ හැපී පෙනකැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා
රළින් රළ හැපී පෙනකැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා
මතකය මගේ අවදී වුනේ
ඒ එදාය මේ මෙදාය මට සිතාගන්න නොහේ

දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නෙ ඔබෙ හඬ
දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නෙ ඔබෙ හඬ
කුමාරියේ
අමතක නොවේ
ලස්සන රුවේ
සිත සැනසුවේ



Credits
Writer(s): Clarence Wijewardena
Lyrics powered by www.musixmatch.com

Link