Mayam Seya - Revisited

මායම් සේයා
දෑසීන් සීමා
මීඳුම් පීරා
යාවුනා
ගිවිසූම් පාරා
එක්වී ආශා
සයනේ වී මා
විහිදෙනා

අතින් මුදුව නෑ දිලිසෙන්න පෝරුවක් මව මවා
අපි ආදරේ හීන ඈතක අතුරලා
සැනින් හේම සේනා සයන අවුලනා රහ නුරා
අපි ආයෙමත් අහස ආදරෙන් කළඹනා

Remember when we used to be enemies
Time went by and all she need now is me
And my heart but she don't wanna make it seem
Cuz we're like homies with benefits
Just being wild cuz' we don't care
To fall in love it makes us scared
Just wanna see your brown eyes and curly hair
Under the mount Lavinia sky once again
(Yeah)

සිහින් කෝල රේඛා අඳින සිතුවමේ පැටලිලා
මිතුරා නොවේ පෙම් සාගරේ වැතිරෙනා
අතින් අතට නෑ ඉගිලෙන්න හිස්තැනක් මව මවා
ගිවිසූම් අපේ හැගුමන් නොවේ හඬවනා

මායම් සේයා
දෑසීන් සීමා
මීඳුම් පීරා
යාවුනා
ගිවිසූම් පාරා
එක්වී ආශා
සයනේ වී මා
විහිදෙනා

ආලෙන් ඈ උදුරන්නේ නැ
තාලෙන් නෑ රවටන්නේ නැ
හීනේන් වත් හිත හීලෑ නැ
පහසට කඩදහි ඕනැ නැ

වේගෙන් ගැහෙනා ළය තනි නැ
රාගෙන් සැනසුම මියැදෙන් නැ
ඈ මට රහසින් වත් හිමි නැ
මැදියමෙ මායිම් අඩුවක් නෑ

මායම් සේයා
දෑසීන් සීමා
මීඳුම් පීරා
යාවුනා
ගිවිසූම් පාරා
එක්වී ආශා
සයනේ වී මා
විහිදෙනා



Credits
Writer(s): Buddhi Sandeepa, Chathum Silva
Lyrics powered by www.musixmatch.com

Link