Sansarini Wu Parami

Music

භවයෙන් භවේ ආපු
සංසාරිණී
හදකින් හදක් රැකපු
කුමරාණෙනි

ඇරඹුමක්
අවසානයක්
නොම දත් කාලයේ
සම සිත් දරා
හැකි පමණ යමු ස්වාමිනේ

Music

පෙම් පුරාණේ
මහිම දත් පාරමී
හිත් පරපුරේ අරුම
මැව් දේහිනී
හිත් පරපුරේ අරුම
මැව් දේහිනී
නුබ ගැබින් නුඹ ආව
බැව් තේරුණී
නොම මතින් හඳුනාපු
නුඹ ආදරී

Music

බැඳෙමින්
නොබැඳෙමින්
යන තාලයේ
අරුමය මෙයැයි නේද
ලැබු ජීවිතේ
අරුමය මෙයැයි නේද
ලැබු ජීවිතේ
ගැටෙමින්
නොගැටෙමින්
යන මාවතේ
පිරිවැය ගෙවයි අපගෙ
පෙර සන්තකේ

Extro



Credits
Writer(s): Tharindu Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link