Andare

(Yeah)
බැඳන් වෙස්මූණු රූකඩ ජිවිත දඟලයි
වෙන්න තරු
මටනම් හුරුයි උඹෙ කයියයි රැඟුමයි
තනිකර බොරු
කොටුවෙන් පිට රැඳුනා මම
තවනම් ඉවසන්නෑ මුන්ගෙ කුණු
නිවනක් නෑ ලැබෙන්නෙ නෑ බොටනම්
මරණින් මතු (Eyy)

උඹනම් හැදෙන්නෑ
මටනම් තේරෙන්නෑ
තවනම් ඉවසන්නෑ මට අන්දරේ වෙන්න ආසවක් නෑ
මටනම් තේරෙන්නෑ
උඹනම් හැදෙන්නෑ
සැරයක් කිව්වා මට අන්දරේ වෙන්න ආසාවක් නෑ

ඇඹරෙනවා තාම කෙලින් කියන්න
සුරුට්ටුවක් අතේ චරිතයක් වෙන්න
මිනීවලවල් කටින් හෑරුවා මදිද
හයෙන් පස්සෙ දොර වහලා උඹට
ඕන තැනක් මට භවන තමා
මොනද කියන්නේ ළපටි ලමායි
අවධාන චරිතනම් පාරවල් පුරා
විහිලුවක් වෙලා මටනම් ඔයා

Panda දොර වහපන් පස්සෙන් පන්නයි හොඳ
මම මගෙ පාඩුවේ කව්ද දැම්මෙ තග
කටින් තෝරු මෝරු රැල්ලට ගහගෙන යන්නෙ
සාවදානෙන් බලන් ඉන්නේ නෑනෙ කලබල

අදාළම නෑනේ උඹෙ බොරු සෝබේ
ඉල්ලන්නෙපා රෝමේ නිවාගන්න බෑනේ
කටින් උඹයි චරිතේ සිනිඳුයිනේ රංගනේ
රංචු පිටින් නෑ ඩෝ මේ තනියෙන් මම ගේමේ

බැඳන් වෙස්මූණු රූකඩ ජිවිත දඟලයි
වෙන්න තරු
මටනම් හුරුයි උඹෙ කයියයි රැඟුමයි
තනිකර බොරු
කොටුවෙන් පිට රැඳුනා මම තවනම් ඉවසන්නෑ මුන්ගෙ කුණු
නිවනක් නෑ ලැබෙන්නෙ නෑ බොටනම්
මරණින් මතු (Eyy)

උඹනම් හැදෙන්නෑ
මටනම් තේරෙන්නෑ
තවනම් ඉවසන්නෑ මට අන්දරේ වෙන්න ආසවක් නෑ
මටනම් තේරෙන්නෑ
උඹනම් හැදෙන්නෑ
සැරයක් කිව්වා මට අන්දරේ වෙන්න ආසාවක් නෑ



Credits
Lyrics powered by www.musixmatch.com

Link