Hanthane Mal

සඳ නාව දිනයක් පාසා ඉකි බිඳින කවියක් රෑ
බොඳ පාට බිඳුවක් සීමා යයි සේදි පදවැල් පෑ

සඳ නාව දිනයක් පාසා ඉකි බිඳින කවියක් රෑ
බොඳ පාට බිඳුවක් සීමා යයි සේදි පදවැල් පෑ

මාරුතේ හැමුවොතින්
හන්තාන මල් වී දුකින්
පෙති ගිලිහිලා යන සැනින්
හිත් පරවෙලා යයි හෙමින්

හන්තානෙ මල් නුඹෙ හිත වාගේම යල්
පැනයන ආලේම මං දුටුවා
තුන්යාමෙ කල් අරගෙන පාවී දුරක්
ආයෙත් තවත් නොඑනා

හන්තානෙ මල් නුඹෙ හිත වාගේම යල්
පැනයන ආලේම මං දුටුවා
තුන්යාමෙ කල් අරගෙන පාවී දුරක්
ආයෙත් තවත් නොඑනා

සෙව්ව රූප රෑ, සඳගනාව කෝ පෑ
අන්ත ස්වරය ඈ, කී කතාව තව නෑ
(හ්ම් හ්ම්ම්, හ්ම් හ්ම්ම්)

ආලාප වාද නොඇසී ඉන්න දෙන්න කාලයක්
පසුගාමි නොකර ආලෙ නැද්ද හීනෙකට ඉඩක්

හන්තානෙ මල් (හන්තානෙ මල්) නුඹෙ හිත වාගේම යල්
පැනයන ආලේම මං දුටුවා
තුන්යාමෙ කල් (තුන්යාමෙ කල්) අරගෙන පාවී දුරක් (පාවී දුරක්)
ආයෙත් තවත් නොඑනා



Credits
Writer(s): Mahiru Senarathne, Akesh Jayasekara
Lyrics powered by www.musixmatch.com

Link