Seeda Maaya

සේද මායා පැටලි
නේක ආශා දැනුනි
හේතු පෑ ලදුණි
ස්නේහ වර්ෂා සැලුණී

සේද මායා පැටලි
නේක ආශා දැනුනි
හේතු පෑ ලදුණි
ස්නේහ වර්ෂා සැලුණී

නුඹ හා බැදුනේ රෑ තුන්යාමේ
මන්දෝ නොදැනේ සුසුමක් ගානේ ඕ
සුසුම් හැගුමන් කලඹා
යලි නොඑන ලෙස ඈ මිදිලා
සේද මායා තලයේ තනිවී

සේද මායා ඇහිරී
නේක ආශා විසිරී
හේතූ පෑ ලදුනී
මෝහ වර්ෂා සැලුනි



Credits
Writer(s): Vimukthi Dilshan Silva
Lyrics powered by www.musixmatch.com

Link