Sihina Lowak

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි

සොඳුරු, මිහිරි, සුව පහස ගෙනෙන, ඒ ආදරබර උණුසුම මතකයි
ඉර, සඳු, තරුකැට පායන මිහිපිට, ආදරයෙන් බැඳුනා මතකයි

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි

අප හදවත් ඒ නොමියෙන ලෙස බැඳි, ආදරයෙන් පිරුනා මතකයි
සිතට දැනෙන සුව, ගතට දැනෙන බව, ඔබ රහසේ කීවා මතකයි

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි



Credits
Writer(s): Clarence Wijewardena
Lyrics powered by www.musixmatch.com

Link