Le
RUDEBOYRAY - verse 01
"ලේ" ඉල්ලාගෙන නාහෙන් අඬාන ඉන්න තොපි මරාන කන පෙරේත බැල්මේ
ඕන මට හඳුන්කූරක් අවුලන්න තොපෙ ජාතිවාදී ගිනි දැල්ලෙන් ම හැල්මේ
"පුරහඳත් කළුවරයි", "දරුවො පිච්චෙනවා" මිනී කුණු ගඳක් විතරයි එන්නේ
හරක්මස් කන්න එපා කියන උන් තමා මෙහේ වැඩිපුරම මිනීමස් කන්නේ
රාජමජ්ජං අනේ මචං මං විශ්ව විශ්වවිද්යාලං කෙසේ ගච්චං
Petrol පුච්චං, කකුල් බස්සං ජලේ අජ්ජාපනේ කොළත් පඩිය සොච්චං
ඥං-පචං ගාං, මොන තරම් පීචං වුණත් බං දෙයියන් ට කඳුළු එන්නෑ මචං
මං "සිරිත් මල්දම්" නම් අරහං බං ඉන්නම් තොපි ට මැද ඇඟිලි උස්සන්
තොපි පැනගෙන දුවන් ආවේ බේරගන්න රට හීල් බත් ගිලලා පිළුණු හොද්දක් එක්ක
ස්වයං වින්දනය අවසන් දැන් බයියෝ බුදි ඇඟිලි ගහන් පුK වම් අතත් එක්ක
ලක්ෂ ගණන් විව්ස් තියෙන #කයලා ට බැරිවුණා වචනයක් කතා කරන්න
ඉඳින් අරන් එන්නම් මං කොට්ටයක් තොට, ඔළුවට නෙවෙයි මූණට තියන් තදකරන්න
එපාවෙන මේ පාවෙන මිනී ගඳත් - බාගෙන, වවාගෙන මුන් කෑවත්
කාගෙන, හු-කාගෙන ලෙව කෑවත් - දාගෙන, බදාගෙන තොපි තාමත්
මට ඇතී දැන් හතී දැන් නැතී වෙලා empathy ඒ ගතී මේ හිතින්ම මිදී මං වැටී
ඔව්! වැටී ඉබේ තොපී ගෙ මට්ටමේ කුජීත හැත්ත මෙන් සැදී සක්කිලිකම් පායි
RUDEBOYRAY - hook
රහ වැටිලා, වහ වැටිලා ඉල්ලන
මග මැරිලා, කට ඇරලා ඉල්ලන
ඉව කරලා, බල කරලා ඉල්ලන
කිරි කරලා, බැරිනම් උණු කරලා ඉල්ලන
ඇස් තිබ්බට නොපෙණුන දේ
වැස්සක් අරගෙන එන මේ
පස් මිරිකුවත් වෑස්සෙන ඒ
තොපි තාමත් ඉල්ලන්නෙම "ලේ"
RUDEBOYRAY - verse 02
දාහක්, අනූහත්දාහක් පුච්චද්දි පොත් ජාතිවාදයකින්
ඒ වේදනාවෙන් ඇදුම්කාං පරලොව යද්දි ෆාදර් හයසින්ත් හෘදයාබාධයකින්
අණ පිළිපැද්ද අත්වල ට පිළිගන්න පුළුවන් ද?
බිලිගත්ත මිනී කන්ද වළලන්න බැරි තරම්
සිද්ධිදාමය ට දාව උපන් පරපුරක් වැහුණා කණ කීරිගාන දෝංකාරයකින්
රජෙක් නම් රීපු තැන ඉඳන් කාපු බත් ගැනත්, ගහපු බඩු ගැනත්
කප්පරක් සන්නස් රැසක්, පොත්-පත්තරත් බරක් ඇතත්
ඒ වුණත් #ත්තො කෝ තොපෙ ඉතිහාස පොත්වල 71 - 83 - 84 පිටු හිස්?
ඒවායේ නැත්තෙ විස්තරයක් අඩුමගානේ පේළියක්
වචනයක්, කෙඳිරියක් තියා එක සළකුණක්වත්
ඔළුකටු කුඩු කරගෙන බඩගාං ටයර් සෑ ළඟ දණගාං, වැලි කාං මැරුණු
පොල්අතු ගෙවල් අස්සේ, තල්ගස් පල්ලේ, කොරළවැල්ලෙ
දූෂණය කෙරුණු මළ සිරුරු
දැක තොපි එක්ක ඉඳලා ම හිතෙනවා හැම ජාතියක ම එවුන් මරන්න
මටත් පුළුවන් දැන් බෙලි කපන, බඩවැල් අදින වීඩියෝ
හිරිකිතක් නැතුව බලන්න
පට්ටි ගහන්න හොඳ කේප්ප හරක් තොපි තනි පෝළිමට දක්කන්න ආසයි
"ලේ" ඉල්ලන උන් "Galle face" ගෙනත් මට පෙනේර වෙන්න වෙඩි තියන්න ආසයි
ලෝකේ ගිනිගද්දි ලස්සන පාටයි, පැත්තක ඉඳන් නිය විකන් බලන්න ආසයි
තොපි පිච්චිලා කරවෙන චර-බර සද්දෙ ට බීට් එකක් දාන් මට නටන්න ආසයි
RUDEBOYRAY - hook
රහ වැටිලා, වහ වැටිලා ඉල්ලන
මග මැරිලා, කට ඇරලා ඉල්ලන
ඉව කරලා, බල කරලා ඉල්ලන
කිරි කරලා, බැරිනම් උණු කරලා ඉල්ලන
ඇස් තිබ්බට නොපෙණුන දේ
වැස්සක් අරගෙන එන මේ
පස් මිරිකුවත් වෑස්සෙන ඒ
තොපි තාමත් ඉල්ලන්නෙම
"ලේ"

Credits
Lyrics powered by www.musixmatch.com
Link
© 2024 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.