Hade Nidhane

හදේ නිදානේ
නුඹමයි ලෝකේ
කොහෙන් ගෙනාවේ
ආදරේ

හදේ නිදානේ
නුඹමයි ලෝකේ
කොහෙන් ගෙනාවේ
ආදරේ

ලියන්න දෛවේ
මාවම හෙව්වේ
මටමද මැව්වේ ජිවිතේ

රෑ කළුවරේ මා යන මගේ
පැයු සඳයි මේ විජිතයේ
නෑ තරු රටා
අදටත් නුඹ වටා
මා සැනසෙනා වචනෙත් නුඹ තමා
ළඟින් රැඳී මඟින් හැරී
යන්නේ නෑ නුඹෙන් මිදී

මේ උරතලේ නුඹගේ හුරතලේ
ඕනෑ කියයි මුළු රෑ දහවලේ
හීනෙට පවා ඇවිදින් රව රවා
කී කාරණා වැටෙහ්ද්දී කල් ගියා
ළගින් රැඳී මඟින් හැරී
යන්නේ නෑ නුඹෙන් මිදී

හදේ නිදානේ
නුඹමයි ලෝකේ
කොහෙන් ගෙනාවේ
ආදරේ

ලියන්න දෛවේ
මාවම හෙව්වේ
මටමද මැව්වේ ජිවිතේ



Credits
Lyrics powered by www.musixmatch.com

Link