Maha Merak Se

Music
මහමෙරක් සේ දැනේ
නුඹ නමින් හිස පැළන්දූ
මව් කිරුල සෙනේ බර
මා දිනූ ලෝකයයි දෝණි
මා දිනූ ලෝකයයි දෝණි

Music
මා දුටුව අරුම ලොව
නුඹ සෙමෙන් ජයගන්න
කමක් නැත නැතිවාට දිනුම්සුව
එකලෙසින් හැමදාම
එකලෙසින් හැමදාම

Music
හීනයක අතරමංවූ දිනේ
යළි එන්න එදා පෙන්වූ මාවතේ
දොර කවුළු විවර වී තියේ
නුඹ තැනූ කිරුලේ නමින්

මහමෙරක් සේ දැනේ
නුඹ නමින් හිස පැළන්දූ
මව් කිරුල සෙනේ බර
මා දිනූ ලෝකයයි දෝණි
මා දිනූ ලෝකයයි දෝණි



Credits
Lyrics powered by www.musixmatch.com

Link