Konda Kirilliye (2FORTY2 Remake Lounge)

කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා
කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා
කොණ්ඩ කිරිල්ලියේ

රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා
පුංචි කට රතු කර සිංඳු එහෙම කියනවාද එයා
පුංචි කට රතු කර සිංඳු එහෙම කියනවාද එයා
රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා

කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා
කොණ්ඩ කිරිල්ලියේ

ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියා
ඔය ලෙන්ගතුකම් බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
ඔය ලෙන්ගතුකම් බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියා

කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා
කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා
කොණ්ඩ කිරිල්ලියේ



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link