Nasimara

පානා සිනාවේ ඇති වංක ආශා දුටුවාද ආයේ
නාවත් තාමත් හදවත අහනවා
ආවේ නාවේ ලස්සන කවි කතා ගොතලා අතරවාරේ
දෙන්නා පෙන්නා ලොවටම කී කතා

අද මට ඇසෙනවා
කනට ලං කරන් කියන්නකෝ මරා

නැසිමරා අද ලංව ඉන්නේ ඔබ නොවෙයි මා මරා ඉපිද ආ
සත් සමුදුරේ සරනා ගගනගාමියා

තාලේ හර්තාලේ (හර්තාලේ) පය තිබ්බ තාලේ ආලේ කරානම්
බාලේ කාලේ ආයෙත් එන්නෙ නෑ
වාරේ අඹ වාරේ ගෙඩිය කා ඇටේ ඉරුවේ නෑ සොඳයි ඒ
තාලේ මාගේ පදයට ගැහුවෙ මං

ආශා නැති කරන්
ඒත් ස්පර්ශයෙන් ඇවිත් හැඟුම් මරා

නැසිමරා අද ලංව ඉන්නේ ඔබ නොවෙයි මා මරා ඉපිද ආ
සත් සමුදුරේ සරනා ගගනගාමියා

කනට ලං කරන් කියන්නකෝ මරා
නැසිමරා අද ලංව ඉන්නේ ඔබ නොවෙයි මා මරා ඉපිද ආ
සත් සමුදුරේ සරනා ගගනගාමියා



Credits
Writer(s): Ayodhya Ravishanka Perera
Lyrics powered by www.musixmatch.com

Link