Bawayen Bawaye

ඈත මන්දාරමේ පෑයු සඳසාවියේ
හීනයක් සේ නුඹ මා හා
පුරුදු නෑ පාළුවේ ඉන්න තව කල් මෙසේ
ආයේ එනවදෝ පායා
ඒ සැඳෑ යාමයේ නුඹ මා හා යාවුනේ
මාගේ දෑතෙ නුඹ පටලා
ආයේ ආදරේ හිමිවෙලා ඒ වගේ
මතකයන් ඔබ හා මැවිලා

භවයෙන් භවයේ අපි මුනගැහුනේ
පතනා දුර බෝමයි තව මේ ආකහේ
හමු වේවිදෝ නුඹ සංසාරයේ මග
සොයමී නුඹ කෝ අද මා ආදරියේ

ම්. ඇයි තාම මුනගැහී උන්නෙ මට ලංවෙවී
මා හදට තව ලංවීලා
තාම කල් පහු නැතී එනවනම් කල් ඇතී
ඉන්නම් සෑමදා මඟ බලා
මතකයි ඒ භවේ ලංවී පෑ සෙනේ
ආලේ නුඹටමයි කියලා
වෙන්නම් නුඹෙ ප්රියේ ආයේ ඒ වගේ
ඉන්නම් සෑමදා නුඹ හා

භවයෙන් භවයේ අපි මුනගැහුනේ
පතනා දුර බෝමයි තව මේ ආකහේ
හමු වේවිදෝ නුඹ සංසාරයේ මග
සොයමී නුඹ කෝ අද මා ආදරියේ

භවයෙන් භවයේ අපි මුනගැහුනේ
පතනා දුර බෝමයි තව මේ ආකහේ
හමු වේවිදෝ නුඹ සංසාරයේ මග
සොයමී නුඹ කෝ අද මා ආදරියේ



Credits
Writer(s): Mahiru Senarathne
Lyrics powered by www.musixmatch.com

Link