Mathake Ma

ඈ කොහෙද ලියනා කවිය ඇගේ මා හා
නෑ කඳලු වැටිලා තුහින ඉමේ කිසිදා
වැහි බිංදු පවා නුබගේම නිසා නැවතී තිබුනා
මගේ කඳුලු මකා ලංවේවි කියා හිටියා රැඳිලා
කෝම නුබට මා පවසන
හැගුම දැනෙන මාගේ
මාද දන්නවා උනුහුම නුබ හටත් වඩා
ඈත සොයන අපේම ප්රේමය
නෑ ලංවී ළග රැඳෙනා
රෑක සඳට කියාපු කවිළග මතකේ මා මියුනා
රෑක සඳට කියාපු කවිළග මතකේ මා මියුනා
පේන කියනවා සුසුමක
කඳුලු රැදෙන ගානේ
හීන මවනවා නුබ ගැන
නුබට නොකියලා
ඈත හමන මුලාව සුළගක
නෑ ආයේ මට හමනා
ඈගේ මැවෙන හිනාව ළග මම මතකේ මා තියනා
ඈගේ මැවෙන හිනාව ළග මම මතකේ මා තියනා



Credits
Writer(s): Buddhi Sandeepa, Bhashana Liyanage
Lyrics powered by www.musixmatch.com

Link