Sagare Tharam (Cover)

ආදර කවියෙ දුරක ගිහිල්ලා
ජිවිත හීනෙට පාටක් දුන්නා
හීසර හිත යට කොනකින් තියලා
සුලගට ඒ පෙම් කතාව කිව්වා
තනිකම රෑ තුරුලෙ උන්දා
හොරෙන්ම ඇවිදින් හිටියද මන්දා

සාගරේ තරම් ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරු මතකයෙන් සිනා මල් හොයන්
පැතුසේ මා සිතුම් පුදලා
නුරා මල් හැගුම් ඇහැරිලා
සදා ජිවිතේ නුඹ වෙලා

පාවෙන සුසුමෙ උණුහුම හංගා
හිතල දෙතොලින් දෙකොපුල් ඉම්බා
සාගර රළ හා ඔරුවක රන්දා
ආදරණියම කවියක් ලිවුවා
ඇසිපිය ගැ එ හීනෙ දුටුදා
සෙනෙහෙට ගැඹුරක් කොහෙන්ද මන්දා

සාගරේ තරම් ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරු මතකයෙන් සිනා මල් හොයන්
පැතුසේ මා සිතුම් පුදලා
නුරා මල් හැගුම් ඇහැරිලා
සදා ජිවිතේ නුඹ වෙලා

(සාගරේ තරම් ආදරේ අරන්)
(සාගරේ තරම් ආදරේ අරන්)



Credits
Writer(s): Rachitha Wakista, Thilina Ruhunage
Lyrics powered by www.musixmatch.com

Link