Rosa Kusumaka

රෝස කුසුමක පාට අරගෙන මුහුණෙ තවරලා
හාදු සුසුමක ගේන උණුසුම රහසේ ගවසාලා
සැඳෑවේ ආවා මා දෑස ඉඟි පාලා
නුඹ මා දිහාවට පෑ සිනාවක
ආලේ සරසාලා
රෝස පොකුරක පහස නලියක
කාලෙ ළඟ ආවා

දින ගෙවුනා සති ගෙවුනා
සිතේ යාවුනා
මට දැනෙනා සිත බැඳෙනා
වගේ තේරුනා

මුව මුමුනා පණ පෙවුනා
රුයේ සිහි වුනා
සිත උතුරා පණ පෙවුනා
රැයේ සිහිවුනා
දෑත දෑත දෑත ලංවෙනා
දෑස දෑස දෑස යාවෙනා

සඳ මැවුනා තරු මැවුනා
රැයේ වෑහුනා
ළඟ රුඳුනා මට හැඟුනා
ළයේ පාවුනා

මුව මුමුනා පණ පෙවුනා
රුයේ සිහි වුනා
සිත උතුරා පණ පෙවුනා
රැයේ සිහිවුනා
දෑත දෑත දෑත ලංවෙනා
දෑස දෑස දෑස යාවෙනා



Credits
Lyrics powered by www.musixmatch.com

Link