Oba Ma Langanm

වද මල් වන යායක ඔබෙ සිනහව මගේ නෙතු අග ගැටුනා
තනිකම පමණක් දුටු මගේ හදවත හට එලියක් දුටුවා
පිටුවක් හැර///
පොත් පිටු පුරවා
ගීයක් හැර///
ගී වැල් ලියුනා

කුරිරු නෑ ලොව හිතෙන තරම්
ඔබ මා ලඟ නම් //
බිඳුනු මා හද දැවෙන තරම්
ඔබ මා ලඟ නම්//

සිතුවිලි මත ඔබ රඟනා විට මා ඔබෙ උණුහුම පැතුවා
විකසිත වුනු මල් කැළුමක් සේ මුව සිනහාවෙන් පිරෙනා
පිටුවක් හැර///
පොත් පිටු පුරවා
ගීයක් හැර///
ගී වැල් ලියුනා

කුරිරු නෑ ලොව හිතෙන තරම්
ඔබ මා ලඟ නම් //
බිඳුනු මා හද දැවෙන තරම්
ඔබ මා ලඟ නම්//

කුරිරු නෑ ලොව හිතෙන තරම්
ඔබ මා ලඟ නම් //
බිඳුනු මා හද දැවෙන තරම්
ඔබ මා ලඟ දැන් //



Credits
Writer(s): Sankha B, Sankhab
Lyrics powered by www.musixmatch.com

Link