Haadakam

නෙල නෙල ආ මල් දමා මාගේ ගෙලේ
මුනු මුනු ගෑ දේවල් මා අල්ලලා
හාද කම් මට එපා හාද කම් මට එපා...//

ඉවසගන්නත් බෑ අයිති වෙන්නෙත් නෑ මියෙනතුරා
පාර දන්නෙත්නෑ හැරිල යන්නත් බෑ
සුසුම් සලා
ඉවසගන්නත් බෑ අයිති වෙන්නෙත් නෑ
පාර දන්නෙත්නෑ හැරිල යන්නත් බෑ
මා වටා කැරකෙන්න ඵපා හිත හැදුවා තමා මා රිද්දලා

නෙල නෙල ආ මල් දමා මාගේ ගෙලේ
මුනු මුනු ගෑ දේවල් මා අල්ලලා
හාද කම් මට එපා හාද කම් මට එපා

පාඵවෙන් ඉන්නම් කොහොම හරි ඉන්නම්
කදුඵ වැල් ගොන්නෙන් පබඵ මල් දෙන්නම්
කදුඵ නම් සගවා ඉන්නම් කාටවත් නොකියා

නෙල නෙල ආ මල් දමා මාගේ ගෙලේ
මුනු මුනු ගෑ දේවල් මා අල්ලලා
හාද කම් මට එපා හාද කම් මට එපා...

(End)



Credits
Writer(s): Iraj Weeraratne
Lyrics powered by www.musixmatch.com

Link