Suwanda Thiya

සුවඳ තියා මා ළඟ
ඔබ අරං යන්න මල්
නෙත නිලුපුල්
වත රතුපුල්
නෙත නිලුපුල් වත රතුපුල්
කොඳ කැකුළු සිනා මල්
සුවඳ තියා මා ළඟ
ඔබ අරං යන්න මල්
නෙත නිලුපුල්
වත රතුපුල්
නෙත නිලුපුල් වත රතුපුල්
කොඳ කැකුළු සිනා මල්
මේ අහස යට ම කොතැනක හෝ
ඔබ ඉන්නවා නම්
මම ඉන්නම් ඒ සුවඳ තියන්
යළි ඔබ එනකල්
මේ අහස යට ම කොතැනක හෝ
ඔබ ඉන්නවා නම්
මම ඉන්නම් ඒ සුවඳ තියන්
යළි ඔබ එනකල්
සුවඳ තියා මා ළඟ
ඔබ අරං යන්න මල්
නෙත නිලුපුල්
වත රතුපුල්
නෙත නිලුපුල් වත රතුපුල්
කොඳ කැකුළු සිනා මල්
රජ සිටු මැතිවරු මිලට අරන් වසන්ත සල්පිල්
මට කියන්න, ඔබ ඇර කොයින්ද මිල නො කළැකි මල්?
රජ සිටු මැතිවරු මිලට අරන් වසන්ත සල්පිල්
මට කියන්න, ඔබ ඇර කොයින්ද මිල නො කළැකි මල්?
සුවඳ තියා මා ළඟ
ඔබ අරං යන්න මල්
නෙත නිලුපුල්
වත රතුපුල්
නෙත නිලුපුල් වත රතුපුල්
කොඳ කැකුළු සිනා මල්
සුවඳ තියා මා ළඟ
ඔබ අරං යන්න මල්
නෙත නිලුපුල්
වත රතුපුල්
නෙත නිලුපුල් වත රතුපුල්
කොඳ කැකුළු සිනා මල්



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link