Roopa Pettiye

රූප පෙට්ටියේ දිස්වෙන පෙම් කතන්දරේ...
කුමාරයයි කුමාරියයි ඔයයි මං වගේ...

බාදක හිරි හැර මැද්දේ ඒ ආදර කතන්දරේ
පෙම් යුවල දිනයි...
අපේ පෙමට මක් වේවිද මගේ හිත බයයි...
මගේ හිත සැලෙයි...

ආදර ලෝකය දිනලා ඒ දෙන්නා එකතුවෙලා
ප්රේලම ගී ගයයි...
අවසානෙදි අපටත් ජය ලැබේවිද සැකයි...
වැරදුනොත් දුකයි...



Credits
Lyrics powered by www.musixmatch.com

Link