Hiruth sanduth

හිරුත් සඳුත් එකවර පායා
නුඹට පෙනෙනවද අහස පුරා.
මවනා නෙක පැහැ වර්ණ රටා
වර්ණ රටා... වර්ණ රටා...

දෑත දෑතේ බැඳ
තරු පිපි අහසක.
අනන්තයට යමු අපි දෙන්නා...
හදින් හද බැඳී
කඳුලු රූරාගෙන
සඳට මුවා වී ඉමු සැමදා...

හිරුත් සඳුත් එකවර පායා
නුඹට පෙනෙනවද අහස පුරා.
මවනා නෙක පැහැ වර්ණ රටා
වර්ණ රටා... වර්ණ රටා...

සිතිජයේ කොනක අහස් ගඟ පුරා
ලියමු කවි වැලක් අපි දෙන්නා.
කාටවත් ම නොහැඟෙන ඒ කවි පෙල
හැමදාටම පවතින්න කියා
හැමදාටම පවතින්න කියා...

හිරුත් සඳුත් එකවර පායා
නුඹට පෙනෙනවද අහස පුරා.
මවනා නෙක පැහැ වර්ණ රටා
වර්ණ රටා... වර්ණ රටා...



Credits
Lyrics powered by www.musixmatch.com

Link